Contact cleaner + ithipiso workedpatta oi
![]()
තොට කිව්ව කට හොදා ........
අපේ ග්රහයා නීච උනාට ලබ්බගේ ග්රහයා හොද ඇති බන් , (කොමත් වුෂඹ කාරයන්ට හොදයි නෙහ්හ් .....)
මම මකරෙක් ඔය හිට්ලරයා වගේම....... 
මේක මොනිටරෙත් එක්කම 20ද බන් දැන්ඇත්තම 20ක් දෙන්නද ? ටේබල් එක උබම තියාගනින්

කීන්කෝ මාමියෙ![]()
![]()
බලාපිය ආන් බඩු වැඩ.... එලකිරි වගේ......![]()

ලැප නැවත ගොඩ දා දුන් යුරාජ් ලොක්කාට ඉක්මනින්ම එක සෙට් වේවා!!!!!
එපමණක් නොව අළුතින් සෙට් වෙන තැන දියුණුවෙන් දියුණුවට පත් වේවා!!!!!!
බොහෝම ස්තූති කිඹුලානෙණි......
Toshiba Rockz

මේක මොනිටරෙත් එක්කම 20ද බන් දැන්![]()
Warranty ත් නැතුව....... එච්චර තමා..... 
හෙන ගසයිWarranty ත් නැතුව....... එච්චර තමා.....
![]()


ඔව් බන් , එකත් වැඩිනම් පහළොවක් දෙන්නම්කීන්කෝ මාමියෙ
අරක මොනිටරෙත් එක්කම 20ද වටින්නෙ![]()

යකෝ මැනිං මාක්ට් එකෙ විකුනනැඅ හොදයි මුගෙ ගනන් ඇහුවහමඔව් බන් , එකත් වැඩිනම් පහළොවක් දෙන්නම්![]()
එපාද ? එපානම් තියාගනින් මම මේ වීකෙන්ඩ් එකේ ගන්නවා මෙහෙන්යකෝ මැනිං මාක්ට් එකෙ විකුනනැඅ හොදයි මුගෙ ගනන් ඇහුවහම

කීන්කෝ මාමියෙ
අරක මොනිටරෙත් එක්කම 20ද වටින්නෙ![]()
podi ekata ekak hoyanawa
mese umba thiyagena eka uda nidiyapan 
මේක ගමු21000 dennam anthimapodi ekata ekak hoyanawa
mese umba thiyagena eka uda nidiyapan
![]()

21 100.00 ක් දෙන්නම් , රෙඩි කෑෂ් ..මේක මොනිටරෙත් එක්කම 20ද බන් දැන්![]()

Contact cleaner + ithipiso workedpatta oi
![]()


subwoofer eka epa...20kata diyan mata..
1.
- Motherboard : Inter Core i3 3.10GHz
- Ram : 4GB
- HDD : Hithachi 500GB
- VGA : On board
- DVD / CD : Samsung DVD Writer
- Others : Keyboard, Mouse
2.
- AOC 18.5" LED monitor
3.
- Creative medium size subwoofer with 2 speakers
මට මේවට වෙන වෙනමයි ෆුල් සෙට් එකටයි ගනන් කියපල්ලකෝ අයියලා
ලැපක් නෙමෙ ඩෙස්ක්ටොප් එකක් හොදේ
ලොකු කොම්පීතර් ටේබල් එක ෆ්රී දෙන්න හිතන් ඉන්නෙ පුල් සෙට් එකම ගන්න එකෙක්ට

