Aa kukulani. Phone eken loh wemi. Labbi asanipen.Dokaa laga sita log wemi.
හුටා ඒ මක්කෙයි ?
ම උඹට කිව්වා මෝල් එක ගිගට ස්ටාර්ට් එකේ තියන්න එපා කියල 
Aa kukulani. Phone eken loh wemi. Labbi asanipen.Dokaa laga sita log wemi.
ම උඹට කිව්වා මෝල් එක ගිගට ස්ටාර්ට් එකේ තියන්න එපා කියල 
මට ඉක්මන් සයිට් එකට යන්න බැහැනේ බන් ,
We're sorry, but something went wrong.
We've been notified about this issue and we'll take a look at it shortly.
Thanks for your patience.
දවස් ගානක් එන්නේ මෙන්න මේ මගුල බන් ,
ප්රොක්සිය බයිපාස් කරලා යා හැක..... මොකද්ද බන් අවුල , මුන් මගෙත් එක්ක තරා වෙලාද දන්නේ නැහැ
මචන් කෑෂ් එක ක්ලියර් කරපන් බ්රවුසර් එකේ..... ආයේ ඈඩ් බ්ලොක් කරන ප්ලගින් එහෙම තියෙනවා නම් අයින් කරපන්...... මටත් මේ දවස් වල ඉක්මන් එක අවුල්...... 
මොකෝ කෙස් එක යුරා
මේ මල් පෝච්චි වගයක් උස්සලා, මාපට ඈගිල්ල ඈදිලා බං..... ඔය ඉන්නේ නහයෙන් අඩාගෙන...... 
lap ekata kela wee atha...
me log une note pad eken
![]()

lap ekata kela wee atha...
me log une note pad eken
![]()

Aru Anjanam bala bala innawa lap ekak ganna patak nah![]()
ඔහොම අංජනම් බලන උන් මලාට හොද ලැපක් ගන්නේ නෑ..... අන්තිමට කොහේ හරි යන මස්තබාල්දුවකට කර ගහනවා....... 
ඔහොම අංජනම් බලන උන් මලාට හොද ලැපක් ගන්නේ නෑ..... අන්තිමට කොහේ හරි යන මස්තබාල්දුවකට කර ගහනවා.......
![]()

අනේ අපොයි ..... ඔය ඇදිල්ල උබගේ මහාපට ඇගිල්ලට වත් උනානම් , අපේ වොඩ්කා එක ගොයින් ටු ෆිනිෂ්.....මේ මල් පෝච්චි වගයක් උස්සලා, මාපට ඈගිල්ල ඈදිලා බං..... ඔය ඉන්නේ නහයෙන් අඩාගෙන......
![]()
අනේ අපොයි ..... ඔය ඇදිල්ල උබගේ මහාපට ඇගිල්ලට වත් උනානම් , අපේ වොඩ්කා එක ගොයින් ටු ෆිනිෂ්.....