EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: අද තෑගි කෙසේ වෙතත්, කරදරයක් නැතුව, ණය කාරයෙක් වෙනවා....... :P
    මොකට නය වෙනවද, හිට්ලර්තුමියගෙන් ඉල්ලගනින්.....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: සල්ලි නම් නොලැබේ. බඩු නම් ලැබේ. :P
    එහෙනම් අලුත් ලැප් හතර පහක් ඉල්ලපන්, පස්සේ ශොප් එකට දාල විකුනන්න.....:P