EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරා අහන්නෙ මාමියෙ
    රෙපෙයාර් කරනවද කීන්නකෝ :(

    :angry: muta denawata wada hondai yako hard eka.lindata danawa :growl: mage lape wedakarana hard ekata keliya muu recover karanna deela.:angry: 2MB file ekak yako ganna thibbe eke...:angry: wal bus labbawa maran kanna hithenawa mathak weddi:growl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :angry: muta denawata wada hondai yako hard eka.lindata danawa :growl: mage lape wedakarana hard ekata keliya muu recover karanna deela.:angry: 2MB file ekak yako ganna thibbe eke...:angry: wal bus labbawa maran kanna hithenawa mathak weddi:growl:
    මක්කයි උනේ අයියාහ්
    හාඩිය අවසන් ගමන් ගියාද? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං හිතං උන්නෙ යූ පී එස් එක විතරයි කියලා :(:dull::baffled:

    හෆොයි මල්ලි මේ ලඟදි ඕකට ගහලා මගේ එස් 3 එකේ චාජරෙත් ගියා බන් :( :angry: ඔය ගස් ලබ්බට හැම නියන් කලෙකටම වතුර හම්බ වෙන්න ඕන මේ කරපු අපරාද වලට :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෆොයි මල්ලි මේ ලඟදි ඕකට ගහලා මගේ එස් 3 එකේ චාජරෙත් ගියා බන් :( :angry: ඔය ගස් ලබ්බට හැම නියන් කලෙකටම වතුර හම්බ වෙන්න ඕන මේ කරපු අපරාද වලට :angry:
    :shocked: :baffled: :baffled: :baffled: යකෝ අයියෙ.. එහෙනං ඒක දැං වත් බැද්දට වීසි කරන්න වෙයි..
    අපරාදෙ නෙ බං ගන්න ගන්න බඩු :(:(
    හැබැයි ත්‍රි.ල ට ඔහොම දෙයක් කවදාවත් වෙලා නෑ ලු :nerd::dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :shocked: :baffled: :baffled: :baffled: යකෝ අයියෙ.. එහෙනං ඒක දැං වත් බැද්දට වීසි කරන්න වෙයි..
    අපරාදෙ නෙ බං ගන්න ගන්න බඩු :(:(
    හැබැයි ත්‍රි.ල ට ඔහොම දෙයක් කවදාවත් වෙලා නෑ ලු :nerd::dull:

    ත්‍රිල කියන නම ලස්සනයි නේ බං කපාලයෝ?:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරා අහන්නෙ මාමියෙ
    රෙපෙයාර් කරනවද කීන්නකෝ :(

    :oo: පැහෙන්නේ නැතුව අරන් වර...... :angry:

    :angry: muta denawata wada hondai yako hard eka.lindata danawa :growl: mage lape wedakarana hard ekata keliya muu recover karanna deela.:angry: 2MB file ekak yako ganna thibbe eke...:angry: wal bus labbawa maran kanna hithenawa mathak weddi:growl:

    :lol::lol: උපරිම වේදනාවේ සලකුණු....... :P

    :growl::angry: mage hathurekuka tawath kiyanne naa thigen hard hadaa ganna kiyala :angry:

    :rofl: කමක් නෑ ඔය අහන එකා මෙතන එක එකාට කෝචොක් දාන එකට හරි යන්න වැඩක් දෙන්නම් මම...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොංගෝවේ ඇඩ් එක දමා එය විකිණීමට උදව් කල කිඹුල් මාමිට මාගේ හදපිරි ස්තුතිය පිරිනමමි !! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :baffled: :baffled: :baffled: යකෝ අයියෙ.. එහෙනං ඒක දැං වත් බැද්දට වීසි කරන්න වෙයි..
    අපරාදෙ නෙ බං ගන්න ගන්න බඩු :(:(
    හැබැයි ත්‍රි.ල ට ඔහොම දෙයක් කවදාවත් වෙලා නෑ ලු :nerd::dull:

    ඔව් බන් මම තමා මෝඩයා .. ඕකට ගහල මදර් බෝර්ඩ් 3ක් ගියා :oo: pc එකේ පවර් සප්ලයි එක ගියා :( ගෙදර මැට් මෙශිම ගියා :baffled: නොකියා චාර්ජර් එක ගියා :dull: දැන් s3 එකේ ඔරිජිනල් චාර්ජරේ ගියා :growl: හෆොයි !! :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොංගෝවේ ඇඩ් එක දමා එය විකිණීමට උදව් කල කිඹුල් මාමිට මාගේ හදපිරි ස්තුතිය පිරිනමමි !! :D
    අපි දැම්මොත් එහෙම තමා හරිය.....
    කිරි ගහට ටෝපිඩෝ එකෙන් තිබ්බ වගේ....(ගහත් නෑ මුලත් නෑ....ලොල්):rofl::rofl::rofl: