අවුලක් නැහැ මචන් , එක්ස්පරිමන්ට් එකක් කරලා තියෙනවා වර්ල්ඩ් වයිඩ්,ඔව් බන්![]()

අවුලක් නැහැ මචන් , එක්ස්පරිමන්ට් එකක් කරලා තියෙනවා වර්ල්ඩ් වයිඩ්,
මිනිහෙක් තමන්ගේ ජීවිතය නතර කරගන්න කැමති වයස මොකද්ද කියලා එක තමා 38
බලන් ඉම්මු......ඉබ්බා ගෙට එනකල්![]()

හ්ම්ම්ම්..... පොඩි කාලේ ට්‍රයි කරන්නේ ලොකු වෙන්න , ඉස්කෝලේ යනකාලේ ජොබක් කරන්න , ඔහොම ගත්තාම මිනිහෙක්ගේ ජිවිතේ හොදම වයස මොකද්ද කියලා , වයසක ය දාල ඒ අයගෙන් අහල තියෙනවාTherune na ban![]()
හ්ම්ම්ම්..... පොඩි කාලේ ට්‍රයි කරන්නේ ලොකු වෙන්න , ඉස්කෝලේ යනකාලේ ජොබක් කරන්න , ඔහොම ගත්තාම මිනිහෙක්ගේ ජිවිතේ හොදම වයස මොකද්ද කියලා , වයසක ය දාල ඒ අයගෙන් අහල තියෙනවා
එතකොට 38 තම වැඩිම අය ජිවිතේ විදලා තියෙන්නේ

මොකේද මචන් ඊ කේ ද එෆ්බිදAnna wikiyo complain ekak thibe...dathage wall eka balaapiya![]()

උඹ ග්රීන් ටි ගහනවයි......හොදම එකක් දෙන්නදAnna wikiyo complain ekak thibe...dathage wall eka balaapiya![]()

උඹ ග්රීන් ටි ගහනවයි......හොදම එකක් දෙන්නද![]()
කඩේ තියෙන්නේ බොරු පොයියේ ඒවා බන් , මම දැන් මේ සිප් කරන ගමන්Ado bonna ona .. thiyenawanam deepanko


කඩේ තියෙන්නේ බොරු පොයියේ ඒවා බන් , මම දැන් මේ සිප් කරන ගමන්
උබට හොදම බඩු ටිකක් දෙන්නම්![]()
හැකි ඉකමනින් එවන්නම් , වත්තට යන්න ඔනා ගිරාගම ගන්නOw ban kada wala ewa cha lu...hondawain ewwa ganna amarui jesmin tea thamai lu elama...thiyenawanam ewapiyooo honda ewwa tikak ... bonna ona kiyala kiya kiya innawa misak bonna une ne