EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ කුකුළණේ....... :)

    24x0vur.jpg

    2n1c30h.jpg

    :( :dull: අර ෆියර්ලස් දැන් ඈවිත් මාව මරන් කයි. ඕකා මම යන යන ත්‍රෙඩ් එක පස්සේ එනවා...... :rofl: :P

    Tho mokatada yako moona puka kara ganne :angry: umbe bus nemene massinage bus mewwa :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යමෙක් මා හට වැඩක් දී ඇති බව පෙනේ.
    කිරියේ පාස්වර්ඩ් එක රිසෙට් වී ඇි සෙයකි.

    මට මේ බස් ලබ්බා ගේ ලැප් එක ෂුවර් නැත.......

    :lol::lol: දන්න දතක් දෙකක් ගලවාගෙන ඉන්නේ නැතුව........ :growl:

    ලැප මාගේ උවද, හාඩ් ඩිස්කය තොපගේය...... අකුණු වලින් කෙලව ගත්තා මදිවාට, පාස්වර්ඩ් එකෙනුත් කෙලවගෙන ඈති සැටියකි....... :baffled: :dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :lol::lol: දන්න දතක් දෙකක් ගලවාගෙන ඉන්නේ නැතුව........ :growl:

    ලැප මාගේ උවද, හාඩ් ඩිස්කය තොපගේය...... අකුණු වලින් කෙලව ගත්තා මදිවාට, පාස්වර්ඩ් එකෙනුත් කෙලවගෙන ඈති සැටියකි....... :baffled: :dull:

    :lol::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    Wal labba keylogger ekak bassala wage :lol:

    :frown: තොට අමු කැවිලද යකෝ...... ලැප විතරයි මගේ..... හාඩ් එක උගේ....... :angry: සමහරවිට, ඕකේ පාවිච්චි කරන්නේ පොරගෙම පවර් සප්ලයි එක..... ඒකට කී ලොගර් එකක් දාලා ඈති......... :lol::lol:

    :frown: මගුලක් නොකියා හිටු..... මට මෙතන කිඹුලෝ නලවන්න වෙලාවක් නෑ මේ දවස් ටිකේ........ උඹලා කියන විකාර වලට ඕකා බය වෙනවා.... ඊට පස්සේ මටයි කරදරේ....... :angry: :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: තොට අමු කැවිලද යකෝ...... ලැප විතරයි මගේ..... හාඩ් එක උගේ....... :angry: සමහරවිට, ඕකේ පාවිච්චි කරන්නේ පොරගෙම පවර් සප්ලයි එක..... ඒකට කී ලොගර් එකක් දාලා ඈති......... :lol::lol:

    :frown: මගුලක් නොකියා හිටු..... මට මෙතන කිඹුලෝ නලවන්න වෙලාවක් නෑ මේ දවස් ටිකේ........ උඹලා කියන විකාර වලට ඕකා බය වෙනවා.... ඊට පස්සේ මටයි කරදරේ....... :angry: :growl:

    ඈ බොල වල් හොට්ටෝ තොගේ කස්ටර්මර්ලා වෙච්ච අපිට මඩු වලින්ගෙන් @@ දෙකට ගහන්න ඕන .. ඔහොමද යකෝ කතා කරන්නේ :frown::angry::growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඈ බොල වල් හොට්ටෝ තොගේ කස්ටර්මර්ලා වෙච්ච අපිට මඩු වලින්ගෙන් @@ දෙකට ගහන්න ඕන .. ඔහොමද යකෝ කතා කරන්නේ :frown::angry::growl:
    ඔව් බන් මේ වල් ලබ්බට කතා කරලා ලැපක් ඕනා කිව්වා , මේකා ගොරවනවා.... ඩෙල් දෙන්න බෑ , එච් පි ජරාව .... මේ මට ඕවට වොරන්ටි දෙන්න බැහැ ,,කැටයම් කෝටියයි
    ටොෂිබා රොක්ස් රෙද්ද තමා
    යකෝ කස්ටමර්ලාට ඕනා එක දීපිය , මේකාගේ කුයියා කෙලින් වෙන ටොෂිබා දීලා හරියන්නේ නැහැ

    බෝතලයක් දීපන්කෝ හෙට ගසන්න :(
    ලගපාතකවත් නැහැනේ , :(:( ගගක් අයිනට ගිහින් හුලන් වැඩි වැඩි දිකියේ වාදී වෙලා හද බලාගෙන ගහන්න තිබ්බා :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙන්නං....:oo:
    හැබැයි පුතෝ නිකං බෑ........ශයිලොක්ටත් දුන්නෙ මස් රාත්තලේ පොලියට.......:baffled::rofl:

    කව්ද බන් නිකන් ඉල්ලුවේ :frown: පයිසා දෙන්නම් :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලගපාතකවත් නැහැනේ , :(:( ගගක් අයිනට ගිහින් හුලන් වැඩි වැඩි දිකියේ වාදී වෙලා හද බලාගෙන ගහන්න තිබ්බා :dull:

    :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කව්ද බන් නිකන් ඉල්ලුවේ :frown: පයිසා දෙන්නම් :)
    උඹ දන්නව ද ඔය කෑල්ල මහගම සේකර ගේ බෝඩිම කවි පොතෙන්.......
    පට්ට කෑල්ල ඕයි...
    ශයිලොක්ටත් දුන්නෙ මස් රාත්තලේ පොලියට..........:baffled::baffled:

    වරෙන් දෙන්නම්....
    හැබැයි දැන් වර..මම හෙට නැත.........