දෙහි බෑවක් ඔලුවේ ගාගෙනද ආවේ......


දෙහි බෑවක් ඔලුවේ ගාගෙනද ආවේ......


ඔව් ඔව් කලු උනත් දොදොල් රසයිනේ.....![]()
![]()
මොනවා උනත් බ්ලැක් එක පට්ට......
![]()



දෙහි බෑවක් ඔලුවේ ගාගෙනද ආවේ......![]()
මගුලක් කතා කරනවා..... ඒ බෝතලේ දෙන්නට මදිත් එක්ක...... 
අනේ පල යන්න අපි නොදන්න උඹේ ගැසිල්ල.......මගුලක් කතා කරනවා..... ඒ බෝතලේ දෙන්නට මදිත් එක්ක......
![]()



අපි ඉස්කෝලේ යන කාලෙත් ඔහොම එවුන් හිටියා , අපි කීප දෙනා බොනකොට බලෙන් අල්ලන් කටේ හලපු එවුන් කියනවා , බෝතල් හයත් හතක ඊයේ ඉවර කලා , හෆ්ෆා අමාරුව කියලා


අදවත් කිරිමුහුදට හරියට ජබුක් වෙලා රෙඩ් පොට්කරපිය.....හොදටම රිදිලා දූවගෙන ඈවිත්...... කිරි මුහුදට ජබොක්......![]()



ආ කුකුළණි......සුභ උදෑසනක් වේවා.....
![]()


සුභ උදෑසනක් වේවා..


jabuk......අදවත් කිරිමුහුදට හරියට ජබුක් වෙලා රෙඩ් පොට්කරපිය.....
සූර් පිට හරි කමක්නැහැ.....![]()