EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව්....
    මටත් ආරංචියි......
    හම්බුවුණ පළවෙනි සැරේම හමන්නවලා ගනිමි ඕකව.........:angry:

    :shocked: හුටා...... අද ඔය පැත්තේ එන්න වෙන්නේ නෑ..... මුස්ලිම් බෑන්ක්...... :P හෙට එන්නම් අළුත් ලැපක් අරන්ම...... 1ක්ම අතේ තිබේ...... i5 එකක්ම ගමු එහෙනම් :) නෑ i7 එකක් දෙන්නම්...... Core i7 4th Gen / 4GB RAM / 750GB HDD / 2GB Nvidia VGA / 15.6" LED ........ ඉතුරු 500/= කුත් දෙන්නම් මේක ගෙනත් දීලා....... :P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: හුටා...... අද ඔය පැත්තේ එන්න වෙන්නේ නෑ..... මුස්ලිම් බෑන්ක්...... :P හෙට එන්නම් අළුත් ලැපක් අරන්ම...... 1ක්ම අතේ තිබේ...... i5 එකක්ම ගමු එහෙනම් :) නෑ i7 එකක් දෙන්නම්...... Core i7 4th Gen / 4GB RAM / 750GB HDD / 2GB Nvidia VGA / 15.6" LED ........ ඉතුරු 500/= කුත් දෙන්නම් මේක ගෙනත් දීලා....... :P:P
    sukannada hadanne urulewaa....:angry:
    kella ge schol fees & mage chair ekata gewanne umbe massina da?:angry::angry::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හුටා...... අද ඔය පැත්තේ එන්න වෙන්නේ නෑ..... මුස්ලිම් බෑන්ක්...... :P හෙට එන්නම් අළුත් ලැපක් අරන්ම...... 1ක්ම අතේ තිබේ...... i5 එකක්ම ගමු එහෙනම් :) නෑ i7 එකක් දෙන්නම්...... Core i7 4th Gen / 4GB RAM / 750GB HDD / 2GB Nvidia VGA / 15.6" LED ........ ඉතුරු 500/= කුත් දෙන්නම් මේක ගෙනත් දීලා....... :P:P

    Pissu kelinna epa oi oka.danmama kimbulata deepan :angry: hari sukannek athe maath salli ariye....kimbula mawa maran kai yako :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Anduwata bana bana anduwema wahana pawichchi karanawa ...ane umba wage ekek :lol:

    Mei oi sathya palage table eka epa nam mata diyanko :eek:

    උබ ගනින් , මට එක එපා ...... ඔක්කොටොම තිහක් නේ , මං 25ක් දෙන්නම් :P
    විකියනම් බිස්නස් වලටම උපන්න එකෙක්ද කොහෙද, අපරාදේ රස්සාවක් කරන්නේ.....:P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියනම් බිස්නස් වලටම උපන්න එකෙක්ද කොහෙද, අපරාදේ රස්සාවක් කරන්නේ.....:P:P
    මේක අතින් කයිට් බන් , අයි යකඩෝ වැලුවේෂන් එක ආවේ ලබ්බාගෙන් 16. යි,
    පාවිච්චි කරලා තියෙන්නේ ඩිරෙක්ට් ගහලා
    ටේබල් එක තරියාට
    බඩු දැක්කේ නැතිව ඩීල් එක කළා :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේක අතින් කයිට් බන් , අයි යකඩෝ වැලුවේෂන් එක ආවේ ලබ්බාගෙන් 16. යි,
    පාවිච්චි කරලා තියෙන්නේ ඩිරෙක්ට් ගහලා
    ටේබල් එක තරියාට
    බඩු දැක්කේ නැතිව ඩීල් එක කළා :P
    ඔක්කොම වැරදියි
    ඕක රත්තරන් බඩුව
    දැකලා නැතුව ඩීල් කරපු එකනම් ඇත්ත
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේක අතින් කයිට් බන් , අයි යකඩෝ වැලුවේෂන් එක ආවේ ලබ්බාගෙන් 16. යි,
    පාවිච්චි කරලා තියෙන්නේ ඩිරෙක්ට් ගහලා
    ටේබල් එක තරියාට
    බඩු දැක්කේ නැතිව ඩීල් එක කළා :P
    ඕක ගෙනාපු ගමන් රිකවරි සොෆ්ට්වෙයා එකක් දාල හාඩ් එක චෙක්කොරල බලමු....:P:P:rolleyes: