EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමිලා සෙට් එක ආලවක මාමගෙ අලුත් ප්ලේස් එකට සපෝර්ට් එකක් දෙන්න යන්ව නේදෝ....:rolleyes:

    මං කැකිල්ලෙ රජ්ජුරුවො වගේ වයරින් කරන හැටි ගැන උපදෙස් දීල ආවේ...:baffled:

    වයරින් එක දාල ෆයර් බ්‍රිගේඩ් එකට කතාකරන්න විතරයි තියෙන්නේ...:P

    :shocked: තෝ මාව කාපිය....... :angry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Miss Truth ai oya hamotama mami mami kianne hama thissema, lama apacharekata wath lak unada oyawa :)
    මුන් ඔක්කොම මට නාකිනෙ
    අර ලීක්ස් කිව්ව මට කිව්වනෙ මම දරුකමට ගන්න පුලුවන් වයසෙ කියල :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ යකෝ...... බ්ලැක් ලේබල් එක නම් පට්ටයෑ..... ඒක බීපු දවසේ ඉදන්, බීපු උන් දෙන්නා, වයිෆ්ලා එක්ක රණ්ඩු කියලා...... අන්න හෙන ගේම...... ආයේ එහෙම ඒ ජරාව බීලා අහු වෙන්නේ නෑ.... කියලා ගේම...... :dull: හෆොයි...... :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන් ඔකොම මට නාකිනෙ
    අර ලීක්ස් කිව්ව මට කිව්වනෙ මම දරුකමට ගන්න පුලුවන් වයසෙ කියල :dull:

    Uge mole honda nathi welada ? :baffled: eeta hondai uru patiyek athi karanawa :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ යකෝ...... බ්ලැක් ලේබල් එක නම් පට්ටයෑ..... ඒක බීපු දවසේ න්, බීපු උන් දෙන්නා, වයිෆ්ලා එක්ක රණ්ඩු කියලා...... අන්න හෙන ගේම...... ආයේ එහෙම ඒ ජරාව බීලා අහු වෙන්නේ නෑ.... කියලා ගේම...... :dull: හෆොයි...... :shocked:

    Mei kumana hottak da ? :eek: umba ada kasippu biwwada ? :baffled: api dennna nam :love: mekata nam godak ayata ridei :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමි ඔයා වීක් එන්ඩ්ස් වල ඕපන්ද?
    ඔයා නෙමෙ ඔයාගෙ ගුබ්බෑයම

    :frown: මාමි....... :growl:

    ආ පුටේ මොකක්ද බොට වෙන්න ඕනා පුටේ......?? :rolleyes:

    මේ දවස් වල නම් ශොප් එක වහලා වගේ තමා....... SLIIT එක ලගට ගෙනියනවා ශොප් එක..... :D කෝල් එකක් දීලා වරෙන්.......