EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
:frown: මාමි....... :growl:

ආ පුටේ මොකක්ද බොට වෙන්න ඕනා පුටේ......?? :rolleyes:

මේ දවස් වල නම් ශොප් එක වහලා වගේ තමා....... SLIIT එක ලගට ගෙනියනවා ශොප් එක..... :D කෝල් එකක් දීලා වරෙන්.......
මලල සේකරයි
මං තව සති දෙකක් වගේ ඇතුලත ලැපක් ගන්න හැදුවේ
අර කලින් කිව්ව වගේ යාන්තන් වෙබ් සර්ෆින් වලට සෙට් වෙන එකක්
තව සුට්ටි කෑලි දෙකක් ගන්නත් තීනවා
ඩොටේ තියන්නෙ නැතුව ගේන්න යන පැත්ත හොදා
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආ යකෝ...... බ්ලැක් ලේබල් එක නම් පට්ටයෑ..... ඒක බීපු දවසේ ඉදන්, බීපු උන් දෙන්නා, වයිෆ්ලා එක්ක රණ්ඩු කියලා...... අන්න හෙන ගේම...... ආයේ එහෙම ඒ ජරාව බීලා අහු වෙන්නේ නෑ.... කියලා ගේම...... :dull: හෆොයි...... :shocked:

    :D black list wela athi mawath ehenam. mama waradila australiawe kassippu ekak da danna genath thiyenne

    eelanga sare wine geinnam :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මලල සේකරයි
    මං තව සති දෙකක් වගේ ඇතුලත ලැපක් ගන්න හැදුවේ
    අර කලින් කිව්ව වගේ යාන්තන් වෙබ් සර්ෆින් වලට සෙට් වෙන එකක්
    තව සුට්ටි කෑලි දෙකක් ගන්නත් තීනවා
    ඩොටේ තියන්නෙ නැතුව ගේන්න යන පැත්ත හොදා

    :oo: උඹේ සති දෙක මම දන්නවනේ...... එතකොට ශොප් එක SLIIT එක ලග..... කෝල් එකක් දීලා වරෙන්.... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :D black list wela athi mawath ehenam. mama waradila australiawe kassippu ekak da danna genath thiyenne

    eelanga sare wine geinnam :)

    :shocked: හුටා..... අපි ඔස්ට්‍රේලියන් කසිප්පු එකක්ද......?? :P

    :oo: මේ මේ..... ඊළග පාර ගේන එකක්, බොන අපිට දීපන්...... නොබොන උන්ට දුන්නහම, බෝතලේ කඩා ගන්න, නොවදින එක විතරයි...... :growl: (මේකට නම් මා.කි. ට හොදටම රිදෙයි) :lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :oo: උඹේ සති දෙක මම දන්නවනේ...... එතකොට ශොප් එක SLIIT එක ලග..... කෝල් එකක් දීලා වරෙන්.... :)
    හරි දැන් ඕක වීක් එන්ඩ් ඇරලද?
    මට වීක් ඩේස් ක්ලාස් :(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Adeee honda fruit wine ekak genooo :love:

    blogger-image-1076233139.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි දැන් ඕක වීක් එන්ඩ් ඇරලද?
    මට වීක් ඩේස් ක්ලාස් :(

    :oo: දැන් ඔය කතා කරන්නේ මේ හෙට අනිද්දා එන්න නෙවේ නේ..... එනකොට කියපන්.... වහලා නම් ඈරලා හරි තියන්නම්......
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :oo: දැන් ඔය කතා කරන්නේ මේ හෙට අනිද්දා එන්න නෙවේ නේ..... එනකොට කියපන්.... වහලා නම් ඈරලා හරි තියන්නම්......
    හෙට අනිද්දා නෙමෙ
    එන සතියෙ උනත් කමක් නෑ
    මං වී.ඇම්. එකක් දාන්නම් කෝ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා....... :)

    හෆ්ෆා..... උදේ ඉදන්ම වැඩ තිබේ. Tech Smart Lanka; තාවකාලිකව වසා ඈත. අප්‍රේල් 3 වෙනිදා සිට, මාළඹේ වැලිවිට SLIIT අසල :D :yes: :)