EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකනේ කසියා බීපු අපිට මොන වයින් ද ? :dull: සිරාවට මරුහ් අහ්හ් බමන පාඩම් දැන් නම් :baffled: මම හිතුව මෙලෝ රහක් නෑ කියල :rolleyes: අඩේ අර fruit වයින් බැලුවා නැහ්හ් ලු නේ :(
    තොපි වගේ අනාතයන්ට මොන fruit වයින් ද බං...........:dull::rofl::rofl:
    මේකට සිදෙයි උපරිමේට....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එනකොට බෝතලයක් අරන් වර :cool: යකා නම් දුන්නා බෝතලයක් ...මල යකෙක් ළඟ තාම ඒකෙන් භාගයක් තියෙනවා :growl:
    :rofl::rofl: මගෙන් බොන්න හිටියොත් ලබන ආත්මෙ වෙයි :lol::(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපි වගේ අනාතයන්ට මොන fruit වයින් ද බං...........:dull::rofl::rofl:
    මේකට සිදෙයි උපරිමේට....

    ඔව් නෙහ් ? :( ෂෝ කේස් කබඩ් වල දාගෙන ඉන්න කොකටුවන්ට තමයි fruit වයින් තියෙන්නේ :P:rofl:දැන් රිදිලා බටයක් ගනී අදින්න :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: රිදුනා

    එ මොකො නොයෙන්නෙ කොස් මාමි කො:nerd:

    කොස් මාමි සමුගත්තා කැමැත්තෙන්ම කොසා ඉතින් කිව්වොත් කිව්වනේ :shocked: ...මම එන්න කිව්වේ සංජියට :dull: මගේ කට හොඳ නෑනේ බන් වෙලාවකට :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බක්කා නැතුව කිරිය පාලුයි වගේ නේද ගයියෝ ? ... :lol: ඌත් එක්කත් අරගන්න එකමයි කරේ :rofl: බක්කා හොඳ එකා හැබැයි ... FB නම් ඉන්නවා ගේම් ගගහා :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ කියපිය......
    තෝල්කයො මොකටෙයි......

    තොත් එකයි...තොගෙ ******ත් එකයි.
    වෙන උන් ලවා තමයි කියවන්න තනන්නේ.:angry:

    නෑහ්හ් කාගේත් (අ/ප) _යියා උඹනේ :P උඹේ හිස්තනත් කිව්වනම් ? :baffled::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බක්කා නැතුව කිරිය පාලුයි වගේ නේද ගයියෝ ? ... :lol: ඌත් එක්කත් අරගන්න එකමයි කරේ :rofl: බක්කා හොඳ එකා හැබැයි ... FB නම් ඉන්නවා ගේම් ගගහා :P
    :lol::lol: ආයෙ බබා ට මොකො උනෙ:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෝ චිකන් රෝස්ට් කරා උඹේ සෝස් එක දාලා නියමෙට ආවා බන් :D
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එම්බා සිංහලයිනි,තොපගේ අනාථ තට්ට පලු මාගේ මොට කොට මන්නයෙන් දෙපලු කොට තොපගේ දෙපරංශ විදාරණය කරන්නෙමැයි....
    තොපි සැමට අම්බානෙක කිරි උතුරන ඉස්ම යන්න වාසනාව ගෙනදෙන,ටොමැක්,ටොනික්,අලකලංචි,පුස්ලාඩන් සෙට් නොවන,
    ආතලයෙන් මැ ගතවී යන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....​
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොස් මාමි සමුගත්තා කැමැත්තෙන්ම කොසා ඉතින් කිව්වොත් කිව්වනේ :shocked: ...මම එන්න කිව්වේ සංජියට :dull: මගේ කට හොඳ නෑනේ බන් වෙලාවකට :baffled:
    :shocked: සන්ජියා උපසකයානෙ ඔකා වලියට එනවාද?:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එම්බා සිංහලයිනි,තොපගේ අනාථ තට්ට පලු මාගේ මොට කොට මන්නයෙන් දෙපලු කොට තොපගේ දෙපරංශ විදාරණය කරන්නෙමැයි....
    තොපි සැමට අම්බානෙක කිරි උතුරන ඉස්ම යන්න වාසනාව ගෙනදෙන,ටොමැක්,ටොනික්,අලකලංචි,පුස්ලාඩන් සෙට් නොවන,
    ආතලයෙන් මැ ගතවී යන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....​
    11.gif
    එසෙම වෙවා :) මැයි වලම කිවුවානම් ඉවරනෙ:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: ආයෙ බබා ට මොකො උනෙ:lol:

    බබා සොන්නයා ඔය ඉන්නේ ලවර්ස් ඇවනිව් එකට වෙලා ෆේක් එකකින් :lol: හිටපු ගමන් ඔරිජිනල් එකෙන් ඇවිත් උගේ වපු දත පෙන්නලා යනවා :rofl: ඔය සොන්නයා තමයි අමු සොන්නයා කිරියේම ඉන්න ... වේ* බල්ලා ඕකා කොටෝලා කොටෝලා කෙලියා මේකටම :growl::angry: