EK Married Club-9

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඕකට තනි වචනෙන් කියන්නේ ගෑනිට බය කියල මචන් :lol:
    :rofl::rofl::lol: බයක් නෙමෙ :P එක විස්තර කරන්න තෙරෙන්නෙ නැහැ

    රිදෙනවා බන් එත් මොකො කරන්නෙ :rofl: මෙහෙ වෙන කවුද ඉන්නෙ ඉතින් අපිට
    අපිම කර ගත්තොත් මිසක්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉලක්කෙට වෙඩිතිබ්බේ නැත්ද....:rolleyes:

    ඒක තියල තියෙන්නේ මුගේ මායියා කොස්සෙන්...අර fb ලොග් වෙච්ච ෆෝන් එක හම්බවෙච්ච ගමන් :P :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි r.pathirana ? :lol:
    කිඹුල එන්නේ නැතිවුනත් ඔවුන් තමා හොයල බලන්නේ මොකද කියල. අපිටත් නැති අමාරුවක් ඔවුන්ට තියෙන්නේ.....:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙහ් මම?:shocked::shocked::shocked:

    මොල්ලියද ඔබන්නේ?:lol::lol::lol::lol::lol::lol:

    මොකෝ සීන් එක???

    නෑ බං,වැලි ටිකක් ඇන්න එන්ට,අවුරුද්දේ හාපුරා කියල වැලි තලප කෑලි ටිකක් ලයින් කොරගන්ට:lol::lol::lol:
    :rofl::lol:
    කිඹුල එන්නේ නැතිවුනත් ඔවුන් තමා හොයල බලන්නේ මොකද කියල. අපිටත් නැති අමාරුවක් ඔවුන්ට තියෙන්නේ.....:P
    :lol::lol::lol::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුල එන්නේ නැතිවුනත් ඔවුන් තමා හොයල බලන්නේ මොකද කියල. අපිටත් නැති අමාරුවක් ඔවුන්ට තියෙන්නේ.....:P

    ඔය ගෝතයන්ව ෆෝම් කරන උන් ගැන උන් හොයල බලන්නේ බන් ... මුට කියන දේ අහන්නේ නෑනේ උන්ගේ පස්සෙන්මයි යන්නේ :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වැඩට හිටිය එකී....ගියා ගියාමයි බන් , ආවේ නැහැ , ඩබල් එකේ අදිනවා පවුල් ජිවිතේ රඟ.... චැටකට ෆ්‍රී උන ගමන් එන්නේමි ....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වැඩට හිටිය එකී....ගියා ගියාමයි බන් , ආවේ නැහැ , ඩබල් එකේ අදිනවා පවුල් ජිවිතේ රඟ.... චැටකට ෆ්‍රී උන ගමන් එන්නේමි ....
    මම හිතුවෙ අවු: වලට කිතුලක් යට කියලා:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩට හිටිය එකී....ගියා ගියාමයි බන් , ආවේ නැහැ , ඩබල් එකේ අදිනවා පවුල් ජිවිතේ රඟ.... චැටකට ෆ්‍රී උන ගමන් එන්නේමි ....
    :(:(
    18 - 20 වගේ කෙල්ලෙක් හොයාගනින් ගෙදර වැඩට.:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් මම මාරු !සුබ රාත්‍රියක් වේවා !! හොඳ ගණන් දැන් :dull: කොසා කෝල් කරා දැන් නුවරඑලි ඉඳන් ... සීසන් එකේ නුවර එලි ගිහින් ඌට එපා වෙලා :oo: නවතින්න තැනක් නැතුව අපි හිටිය ස්පෝට් එක සෙට් කරලා දුන්නා හවස
     
    kingdewi

    Well-known member
  • එහෙනම් මම මාරු !සුබ රාත්‍රියක් වේවා !! හොඳ ගණන් දැන් :dull: කොසා කෝල් කරා දැන් නුවරඑලි ඉඳන් ... සීසන් එකේ නුවර එලි ගිහින් ඌට එපා වෙලා :oo: නවතින්න තැනක් නැතුව අපි හිටිය ස්පෝට් එක සෙට් කරලා දුන්නා හවස

    ගුඩ් නයිට් වේවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :shocked::oo::baffled::angry:ඊයා

    වනචර විදියට හිතන එකාට වනචර විදියට තම්යි පෙන්නෙ ගැනුන්ගෙ පුකට ආස එකා පාරෙ ගැනියක් යනකොට කොච්චර ලස්සන ගැනියෙක් උනත් ඌ බලන්නෙ පුක විතරයි :lol::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම් මම මාරු !සුබ රාත්‍රියක් වේවා !! හොඳ ගණන් දැන් :dull: කොසා කෝල් කරා දැන් නුවරඑලි ඉඳන් ... සීසන් එකේ නුවර එලි ගිහින් ඌට එපා වෙලා :oo: නවතින්න තැනක් නැතුව අපි හිටිය ස්පෝට් එක සෙට් කරලා දුන්නා හවස
    නවතින්න තැනක් නැතිවෙලාද....:baffled:
    උදේ කියුවනේ තැනක් බුක් කරගෙන යන්නේ කියල, යනකොට ඒක දීල වගේ.....