EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled:
    වයින් ඉවර උනා. මේ පාර ආයෙ දැම්මාම පාටි දාමුද. :dull:

    බාලගිරි..... අද නොවේ හෙට.:baffled::dull:

    මූත් අර හිස් බෝතල් පෙන්නලා ආතල් ගන්න එකෙක් මිනියෝ ! :lol: හැමදාම අද නෙමේ හෙට ...නොදෝමකින් ගල් මූසල උරුලැවා :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේ කෝඩෙ ඉවර වුණාම වත් බාබකිව් ඌරු පෙත්තක් සමග මොනව හරි කරමු බං...:(
    මේ පාර නත්තලට නම් අනිවා ඩෙෆා පංකසාලය ගේ ගෙදර දාමු සෙටමෝලක්...බාබකිව්, අක්ඛාසභෝග සහ ත්‍රෛයිලෝක සමග.............
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඈ පුන්‍යසිරි. :oo:එතකොට දවසක් ඌරුමසුත් උයාගෙන මංඤොක්කත් හදාගෙන තොට ගෙනත් දෙන්න හැදුවම මොකක්ද කිව්වෙ ? ගෙදරට ගන් නෑ කිව්වා.:baffled: එහෙනං හන්දියකට වර කිව්වම කිව්වා යක්කු ඉන්නවයි කියලා.:dull::baffled:
    යක්කු බලන්ඩ මස් කන්ඩයි මොන මගුලක්ද යකෝව් :rofl:
     
    හා
    4.gif
    මේ නත්තල වෙද්දි නං මොකක් හරි වෙනසක් වෙලා තියෙය් නොවෑ
    9.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈ පුන්‍යසිරි. :oo:එතකොට දවසක් ඌරුමසුත් උයාගෙන මංඤොක්කත් හදාගෙන තොට ගෙනත් දෙන්න හැදුවම මොකක්ද කිව්වෙ ? ගෙදරට ගන් නෑ කිව්වා.:baffled: එහෙනං හන්දියකට වර කිව්වම කිව්වා යක්කු ඉන්නවයි කියලා.:dull::baffled:
    යක්කු බලන්ඩ මස් කන්ඩයි මොන මගුලක්ද යකෝව් :rofl:
    අඩේ අර ට්‍රිප ගිය වෙලාවෙ යකෙක් සෙට් වුනේ නෑ නේ....
    එළියෙමයි ඌරු පෙත්ත බාබකිව් කලේ...............

    ට්‍රිෙප් ඌරු පෙත්ත මතක් වුණාම රිදෙයි දැන් එකෙක්ට......:baffled::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ අර ට්‍රිප ගිය වෙලාවෙ යකෙක් සෙට් වුනේ නෑ නේ....
    එළියෙමයි ඌරු පෙත්ත බාබකිව් කලේ...............

    ට්‍රිෙප් ඌරු පෙත්ත මතක් වුණාම රිදෙයි දැන් එකෙක්ට......:baffled::rofl:
    යක්කු අපිම තමා ඉතිං .. වෙන කොහෙද :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඈ පුන්‍යසිරි. :oo:එතකොට දවසක් ඌරුමසුත් උයාගෙන මංඤොක්කත් හදාගෙන තොට ගෙනත් දෙන්න හැදුවම මොකක්ද කිව්වෙ ? ගෙදරට ගන් නෑ කිව්වා.:baffled: එහෙනං හන්දියකට වර කිව්වම කිව්වා යක්කු ඉන්නවයි කියලා.:dull::baffled:
    යක්කු බලන්ඩ මස් කන්ඩයි මොන මගුලක්ද යකෝව් :rofl:

    :lol::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ කෝඩෙ ඉවර වුණාම වත් බාබකිව් ඌරු පෙත්තක් සමග මොනව හරි කරමු බං...:(
    මේ පාර නත්තලට නම් අනිවා ඩෙෆා පංකසාලය ගේ ගෙදර දාමු සෙටමෝලක්...බාබකිව්, අක්ඛාසභෝග සහ ත්‍රෛයිලෝක සමග.............

    මැයි මාසේ පලවෙනි සතියෙන් පස්සේ දාමු සෙටමෝල් එකක් කොස් මාමිලගේ ගෙදර :P ඔව් ඔව් ඕකගේ ගෙදර එකපාරටම පාත් වෙන්න ඕන :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුල් හූනන් 12 දෙනකු අල්ලාගෙන එමින් සිටි තිදෙනෙක් ත්‍රීකුණාමලය තිහේ ධ්‍යන්‍යගම හන්දියේ දී, ත්‍රීකුණාමලය පොලිසිය විශේෂ කාර්ය බළකාය විසින් අද (26) අලුයම අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් ආ ත්‍රිරෝද රිය ද පොලිස් බාරයට ගෙන ඇත. මරදානේ තැරව් කරුවකුට විකිණීමට මේවා ගෙනැවිත් ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙලිවී ඇත.
    328.jpg
     
    :dull::dull: