
ලබන සිකුරාදා ට රේඩියෝ අහන්න සෙට් වෙන්න..............
![]()
ලබන සිකුරාදා රෑ 8.00 ට
රේඩියෝ අහන්න ගෙදර ඉන්න.........


ඕයේ....ලබන සිකුරාදා ට රේඩියෝ අහන්න සෙට් වෙන්න..............
![]()
ලබන සිකුරාදා රෑ 8.00 ට
රේඩියෝ අහන්න ගෙදර ඉන්න.........

දුවේ නුඹ මගෙ ප්‍රානයයි සැබෑ වුන සුබ සිහිනයයි...
සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි
මේක අද ගිය වෙඩිමේ අන්තිමට දැම්මා..
කට්ටියම ඇඩුවා.
![]()

ඇයි අක්කා ගෙදර නැද්ද මේ දවස් වල උඹට උයලා දෙන්ඩ. කිඹුලට කථා කරන්නෙගෙදර හිටියම කන්න දෙන්නේ උඹද ?![]()

ඇයි රෑටත් පෑන් *කේ ගහගෙන උඹ යනව ද?ගෙදර හිටියම කන්න දෙන්නේ උඹද ?![]()



ඇයි අක්කා ගෙදර නැද්ද මේ දවස් වල උඹට උයලා දෙන්ඩ. කිඹුලට කථා කරන්නෙ![]()

අපරාදේ මගුල කැන්සල් කරලා දුවව අම්මට තියාගන්න කියන්න තිබ්බේ![]()

අනේ ෆල යන්න.....ෆට්ට සින්දුවක් අහගෙන අවේ අද එනකොට
රුවක් ඇදෙනවා ... ඇඩෙනවා

ඇයි රෑටත් පෑන් *කේ ගහගෙන උඹ යනව ද?![]()
නෑ හාවී යනවා... අදත් යමි
ඊයේ ඌරා හීනෙන් දැක්කා 
කැමතිනං වරෙං කියලා වගේ නෙහ් ඒ කියලා තියෙන්නෙමම එහෙම කිව්වද ?![]()

අනේ ෆල යන්න.....
උඹට ඇඩෙනවා..........
ලබ්බ තමා..........![]()

අනේ ෆල යන්න.....
උඹට ඇඩෙනවා..........
ලබ්බ තමා..........![]()

![]()
නෑ ඒ සින්දුව දාපු ගමං තාත්තා තමා අඩන්න ගත්තෙ. ඒක දැක්ක දුවත් ඇඩුවා. ඊට පස්සෙ අම්මත් පටං ගත්තා. ඊට පස්සෙ නෑදෑයෝ..
කොටිංම අන්තිමට බීලා බීලා දපනෙ දාලා වැටිලා හිටිය අංකල් කෙනෙකුත් නැගිටලා ඇඩුවා. පස්සෙ ආයෙ ගිහිං සිගරට් එකක් ගැහුවා![]()

රිදිලා-ටීඑම්ඔව් අපි අඬන්න දන්නේ නෑනේ උඹ විතරයි දන්නේ![]()


හොටු නකුටු බලුකුටු නරයිනි..........
කෙසේද?![]()
