EK Married Club-9

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹලට කොයින්ද මෙව්වා VAT69 සමග ? :P

    34i4ljk.jpg
    කන බොන දේවල් පෙන්න පෙන්නා , රස කර කර අනුන්ට නමැති අවස්තාවක ගිල දමන්නෝ , එක්කෝ ප්රෙතයින්ය , නැත්නම් කුම්භාන්ධයින්ය

     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කන බොන දේවල් පෙන්න පෙන්නා , රස කර කර අනුන්ට නමැති අවස්තාවක ගිල දමන්නෝ , එක්කෝ ප්රෙතයින්ය , නැත්නම් කුම්භාන්ධයින්ය

    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුකනව ඊට හොද නැද්ද???:angry::angry::angry::angry:

    තොව තව සැරයක් බල්ලෙක් කාපිය...

    :rofl: රිදිලා දූවගෙන ඈවිත්.... හෙට අහපන්කෝ පැය තුනක්...... ත්‍රෙඩ් එකට නම් එන්න වෙන එකක් නෑ.... කකුල ඉඩ තියාගෙනමනේ ඉන්න වෙලා තියෙන්නේ..... :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ඇමසින් කියන පොන්න වේසාවට අරින්න හිතෙනව මට.....
    ඌ මොකෝ බං අර ත්‍රෙඩ් එකේ යුරා ගැන පොන්සි කතා කියන්නේ බං?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: ඈමසියට රිද්දපු රිද්දිල්ලට තමා ඉතින් ඔය...... මොක උනත් පට්ට ෆන් වැඩේ...... :P :lol: ඌට පින්සිද්ද වෙන්න, මම තව ලැප් දෙක තුනක් වික්කා ඒ මොඩල් එකෙන්........ :D :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කන බොන දේවල් පෙන්න පෙන්නා , රස කර කර අනුන්ට නමැති අවස්තාවක ගිල දමන්නෝ , එක්කෝ ප්රෙතයින්ය , නැත්නම් කුම්භාන්ධයින්ය


    ඔහොම තනියෙම කාල , එකෙක් මැරිලා :nerd:

    tho langa pahalaka naane bola..ehenam umbai mamai ekama bottuwe :P