EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ අර පරණ කඩේ ඉඳන් තියෙන වේලෙන ලඩ්ඩ නේද ? :P කීයද ඒක ?

    :growl: ඔව් ඔව් ඒක තමා...... 7යි ගානක්.... හිටු කෝ පොඩ්ඩක් අරුන් ක්‍රියේටිව් ගෙන්වනකම්..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් නම් අර කොසාගේ පින්තූරේ දාල සත්යපාලට රෙප් දෙන්න මොකක්ද මොකක්ද වගේ, ඕකත් රිපෝට් කරයිද දන්නේ නෑ.....:P:rolleyes:

    :rofl: මට නම් රෙප් දෙන්න පුලුවන් බුවාට....... දෙන්නද.....?? :P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    oya dunnata wadak na kimbula ayye..aayeth mokekda manda hottek dalane thadi image ekak...:(:(

    :oo: මට පේන්නේ, මෙතන වලියක් දෑමීම සදහා, තුන් වන පාර්ශවයක් දිය යටින් ගින්දර ගෙනියනවා වගේ....... කරපු උන් ටික ඈල්ලුවා නම් බඩු මාට්ටු....... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබත් යූසර් සීපී එකේ ඇති පුක් පොටෝ තරු පොටෝ තනකොල පොටෝ හෙලු පොටෝ නිසා චිත්ත පීඩාවටත් අසහනයටත් පත්ව සිටීද..
    එසේ නම් මෙන්න පිලියම
    අත්දුටුවයි
    ප්‍රත්‍යක්ෂයි.
    usercp>>Edit Options>>Thread Display Options>>Visible Post Elements>>Show Images (including attached images and images in code) Ekata Tik Eka Ayin & Save[/COLOR][/SIZE][/B]
    :)[/QUOTE]

    :cool: හෆ්ෆේ ඈති යාන්තම්...... :) අර නාකි 67 දුන්න රෙප පේන්නේ නැති කරගත්තා....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බල්ලා කාපු එකා මිසින් වගේ :P කූරියා ගහලවත් ද ? :eek:

    :frown: කඩෙන් කන එකා ....... :lol: රිදෙයි මේකට නම්......

    ස්ස්ස්...ස්ස්ස් ........ සද්ද කරන්න එපා , මස්සිනා දුක සැප බලන්න ඇවිත් හැන්දෑවේ

    :frown::growl::angry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :oo: මට පේන්නේ, මෙතන වලියක් දෑමීම සදහා, තුන් වන පාර්ශවයක් දිය යටින් ගින්දර ගෙනියනවා වගේ....... කරපු උන් ටික ඈල්ලුවා නම් බඩු මාට්ටු....... :growl:
    ඔව් මගේ නිකලැල් චරිතෙට මඩ ගහන්න මොකෙක් හරි ලබ්බෙක් කරන්නෙ ඕක
    බල්ලො දම්මල ඇරවන්න තීන්නෙ
    අන්ටිමට මෙතන නින්න නාකියන්ස්ලා මා එක්ක මරාගන්නවා :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් මගේ නිකලැල් චරිතෙට මඩ ගහන්න මොකෙක් හරි ලබ්බෙක් කරන්නෙ ඕක
    බල්ලො දම්මල ඇරවන්න තීන්නෙ
    අන්ටිමට මෙතන නින්න නාකියන්ස්ලා මා එක්ක මරාගන්නවා :P

    Ane palado baba eenne nathuwa tho thamai too.fast lage picture eka dala rep deela thiyenne thoge fake account ekakin ... tho LA kattiyatath ae account.eken rep.deela thiyenawa :growl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Ane palado baba eenne nathuwa tho thamai too.fast lage picture eka dala rep deela thiyenne thoge fake account ekakin ... tho LA kattiyatath ae account.eken rep.deela thiyenawa :growl:
    මූ මරු කියෝනවද
    ඕනෙ නම් ලොක්කට ආයෙ රිපෝට් කරලා අහපන්
    මං ඉන්නෙ චට් ත්‍රෙඩ් තුනකයි
    ඇවනිව් එකයි ක්ලබ් දෙකයි
    ඒ තුනේම කට්ටියට කැබ් එකක් එව්වා මේකෙන්
    ඒවා ඔක්කොම ලොක්කා අයින් කරලා
    එච්චර තමා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: ඔව් ඔව් ඒක තමා...... 7යි ගානක්.... හිටු කෝ පොඩ්ඩක් අරුන් ක්‍රියේටිව් ගෙන්වනකම්..... :D

    Apo gaana wadiy ne..umba eka packing eken eliyata aran use karanawath mama dekka 5ta aduwen diyan
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙනම් ඉල්ලපු එකාට දීපිය. මට දෙන්නේ තොගේ ඇටේ කසනවට ද? ඈ බොල වල් අ.හු.වේ.ගේ පුතෝ...............
    සබ්ස්ක්‍රයිප් කරපු ත්‍රෙඩ් වල ලාස්ට් රිප්ලයි එක හොයන්න හැතැම්මක් අදින්න ඕනෙ ස්ලයිඩර් එක......
    මොන පයන්නක් ද යකෝ මේ..........:angry::angry::angry::angry::angry:

    ලැබිච්ච මුල් වතාවෙම තොගේ රෙප් කපනවා. අන්න ඒක දැන ගං. සහ සෑම වටයකට ම හේතු ඇතුව හෝ නැතුව තොට හොද හරුපෙන් දෙසලා -රෙප් දෙනවා............අනිත් උන්ටත් කියල -රෙප් 400ක් විතර ඇන්න දෙන්නම් මේකෙන් තොලොංජි වෙන්න කලින්, හරුප සමගින්...........

    ප්‍රසිද්ධියේ සමාව ගනින්...........බේරෙන්න ඕන නම්........
    අලුගුත්තේරු වැඩ කරල අනිත් උන් අමාරුවෙ වැටෙන දැං එනව පොර ටෝක් දෙන්න...........:angry::angry:

    බොරුපාලට මාගේ සාතිශය සංවේගය :(