මේක ඕඩර් කරන්න බැලුවේ කොහොමද දන්නේ නෑ නේද ?
http://www.ebay.com/itm/A20-Dual-Co..._Internet_Media_Streamers&hash=item20e27529fb
කන්ටැක්ට් කොස් & පොල්..... 
මේක ඕඩර් කරන්න බැලුවේ කොහොමද දන්නේ නෑ නේද ?
http://www.ebay.com/itm/A20-Dual-Co..._Internet_Media_Streamers&hash=item20e27529fb
කන්ටැක්ට් කොස් & පොල්..... 
3d නම් ගත්තේ නෑ ලිමිට් වෙන්න ඔන්න මෙන්න නිසා... tv series තමයි මේ ටිකේ බලන්නේ![]()
4G එකත් ලිමිට් වෙනවද.....??
කීයෙන්ද ලිමිට් වෙන්නේ....?? රෙන්ටල් කොහොමද.....?? 
කන්ටැක්ට් කොස් & පොල්.....
![]()
ඌ උගේ බොසාට අමතල ගෙදර යනගමන්ද දන්නේ නෑ 
කිව්වා තොට.....
අපරාදේ සල්ලි....
සිංගර් එකෙත් තිබ්බා 4000/= ගානකට අවුරුද්දක වොරන්ටි එක්ක...
![]()
මොකක්ද මේ හරුපේ......
![]()
.. පිටකොටුවේ වොරන්ටි නෑනේ 

4G එකත් ලිමිට් වෙනවද.....??
කීයෙන්ද ලිමිට් වෙන්නේ....?? රෙන්ටල් කොහොමද.....??
![]()
රෙන්ටල් 1400/- පෝර්ටබල් නිසා හැම තැනම ගෙනියන්නත් පුළුවන් .. මම එටිසලාට් එක අද ඩිස්කනෙක්ට් කරා මේක විතරක් ඇති නිසා 
මේකටත් වොරන්ටි හෑව්.. පිටකොටුවේ වොරන්ටි නෑනේ
හරුපේ තේරෙන්නේ උඹේ ටිකිරි මොලෙන් කල්පනා කරලා බලපන්කො
ඔව් 4G ලිමිට් වෙනවා 25 GB වලින් 512 වලට ... දැනට 22.35 GB බාලාරෙන්ටල් 1400/- පෝර්ටබල් නිසා හැම තැනම ගෙනියන්නත් පුළුවන් .. මම එටිසලාට් එක අද ඩිස්කනෙක්ට් කරා මේක විතරක් ඇති නිසා
![]()
හරි හරි පිටකොටුවේ සීන් එකට නම් රිදුනා.....
ලස්සන වැඩේ, පිටකොටුවෙන් ගත්ත අර ග්‍රයින්ඩර් එක වගේම සිංගර් එකේ තියෙනවා අවු. 3 ක වොරන්ටි එක්ක ඒ ගානටත් අඩුවෙන්......
හොදටම රිදුනා ඒක දැකලා......
හරුපේ නම් ටිකිරි මොලේට මීටර් උනේ නෑ......
එටිසලාට් අර කලින් එක නේද....?? 10GB ද 12GB ද එක....??
ඕකේ මූලික වියදම කොහොමද....?? ස්පීඩ් හොදයි නේද....??
25GB වලට වැඩි පැකේජ් නැද්ද...?? ශොප් එකට 25GB ඉවර වෙනවා කැෆේ එක නිසා.... ගෙදර 25GB ඉවර වෙනවා 3D බාලම...... 
හරි හරි පිටකොටුවේ සීන් එකට නම් රිදුනා.....
ලස්සන වැඩේ, පිටකොටුවෙන් ගත්ත අර ග්‍රයින්ඩර් එක වගේම සිංගර් එකේ තියෙනවා අවු. 3 ක වොරන්ටි එක්ක ඒ ගානටත් අඩුවෙන්......
හොදටම රිදුනා ඒක දැකලා......
![]()
හරුපේ නම් ටිකිරි මොලේට මීටර් උනේ නෑ......
![]()
එටිසලාට් අර කලින් එක නේද....?? 10GB ද 12GB ද එක....??
![]()
ආ ඕක පෝටබල් නේ.....?? එහෙනම් මාත් ගත්තා නම් හරි නේ..... දැන් නිකන් බොරුවට ගෙදර එකටත් ගෙවනවා.... ශොප් එකෙත් ගෙවනවා......ඕකේ මූලික වියදම කොහොමද....?? ස්පීඩ් හොදයි නේද....??
25GB වලට වැඩි පැකේජ් නැද්ද...?? ශොප් එකට 25GB ඉවර වෙනවා කැෆේ එක නිසා.... ගෙදර 25GB ඉවර වෙනවා 3D බාලම......
![]()

කොහෙද ඉතින් අපේ මව් යානය අහන්නේ නෑ නේ.....![]()
සිරාවට ඔය සීන් එක මීටර් නෑ.... PM එකක් දාපිය....![]()
ඔව් දැන් ටෙලිකොම් දෙකට 1490 X 2ක් ගෙවනවනේ..... තව 400 ගානේ ෆෝන් ලයින් එකටත් ගෙවන්න එපායේ......
ඔය මේවා නේද....??
http://www.dialog.lk/personal/broadband/fixed-broadband/packages/4g-lte-packages/
ඩිවයිස් එකට හත්දාස් ගානක් ගෙවන්න ඕනා නේද....?? ස්පීඩ් එකත් 4Mbps නේ..... ශොප් එකේ නම් 8Mbps පැනලා එනවා..... ගෙදර එක තමා 3Mbps.... අමතන්න ඕනා ආයේ....![]()

මේකේ නම් අනිවා 20Mbps එනවාහරි හරි පිටකොටුවේ සීන් එකට නම් රිදුනා.....
ලස්සන වැඩේ, පිටකොටුවෙන් ගත්ත අර ග්‍රයින්ඩර් එක වගේම සිංගර් එකේ තියෙනවා අවු. 3 ක වොරන්ටි එක්ක ඒ ගානටත් අඩුවෙන්......
හොදටම රිදුනා ඒක දැකලා......
![]()
හරුපේ නම් ටිකිරි මොලේට මීටර් උනේ නෑ......
![]()
එටිසලාට් අර කලින් එක නේද....?? 10GB ද 12GB ද එක....??
![]()
ආ ඕක පෝටබල් නේ.....?? එහෙනම් මාත් ගත්තා නම් හරි නේ..... දැන් නිකන් බොරුවට ගෙදර එකටත් ගෙවනවා.... ශොප් එකෙත් ගෙවනවා......ඕකේ මූලික වියදම කොහොමද....?? ස්පීඩ් හොදයි නේද....??
25GB වලට වැඩි පැකේජ් නැද්ද...?? ශොප් එකට 25GB ඉවර වෙනවා කැෆේ එක නිසා.... ගෙදර 25GB ඉවර වෙනවා XXX බාලම......
![]()

මු ඔය අපිට පෙන්නන්න හදන්නෙ කාමුකයි කියලාකොහොමත් මූ ජිල් ඔස්තාර් බන්
![]()

අපි නොදන්න බස් රත්නෙ
මු ඔය අපිට පෙන්නන්න හදන්නෙ කාමුකයි කියලාඅපි නොදන්න බස් රත්නෙ
![]()

කාමුක වැඩි වෙලා නෙගටිව් වෙලා![]()

ආයෙ පන නංවා ගන්න අලුත් සිගි බලනවා ඇතිකොහොමත් මූ ජිල් ඔස්තාර් බන්
![]()

උඹට උදේද, නැත්නම් හැම වෙලේම තනි වචනේ පොරක්ද.....

මු ඔය අපිට පෙන්නන්න හදන්නෙ කාමුකයි කියලාඅපි නොදන්න බස් රත්නෙ
![]()