EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    3d නම් ගත්තේ නෑ ලිමිට් වෙන්න ඔන්න මෙන්න නිසා... tv series තමයි මේ ටිකේ බලන්නේ :)

    :oo: 4G එකත් ලිමිට් වෙනවද.....?? :( කීයෙන්ද ලිමිට් වෙන්නේ....?? රෙන්ටල් කොහොමද.....?? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: කන්ටැක්ට් කොස් & පොල්..... :yes:

    ඌට ගත්තා දැන් .. නෝ ආන්ස්වර් නේ :baffled: ඌ උගේ බොසාට අමතල ගෙදර යනගමන්ද දන්නේ නෑ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: කිව්වා තොට..... :angry: අපරාදේ සල්ලි.... :( සිංගර් එකෙත් තිබ්බා 4000/= ගානකට අවුරුද්දක වොරන්ටි එක්ක... :)

    :rolleyes: මොකක්ද මේ හරුපේ...... :confused:

    මේකටත් වොරන්ටි හෑව් :D .. පිටකොටුවේ වොරන්ටි නෑනේ :dull:

    හරුපේ තේරෙන්නේ උඹේ ටිකිරි මොලෙන් කල්පනා කරලා බලපන්කො :rofl:;)

    :oo: 4G එකත් ලිමිට් වෙනවද.....?? :( කීයෙන්ද ලිමිට් වෙන්නේ....?? රෙන්ටල් කොහොමද.....?? :rolleyes:

    ඔව් 4G ලිමිට් වෙනවා 25 GB වලින් 512 වලට ... දැනට 22.35 GB බාලා :baffled: රෙන්ටල් 1400/- පෝර්ටබල් නිසා හැම තැනම ගෙනියන්නත් පුළුවන් .. මම එටිසලාට් එක අද ඩිස්කනෙක්ට් කරා මේක විතරක් ඇති නිසා :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකටත් වොරන්ටි හෑව් :D .. පිටකොටුවේ වොරන්ටි නෑනේ :dull:

    හරුපේ තේරෙන්නේ උඹේ ටිකිරි මොලෙන් කල්පනා කරලා බලපන්කො :rofl:;)

    ඔව් 4G ලිමිට් වෙනවා 25 GB වලින් 512 වලට ... දැනට 22.35 GB බාලා :baffled: රෙන්ටල් 1400/- පෝර්ටබල් නිසා හැම තැනම ගෙනියන්නත් පුළුවන් .. මම එටිසලාට් එක අද ඩිස්කනෙක්ට් කරා මේක විතරක් ඇති නිසා :)

    :rofl: හරි හරි පිටකොටුවේ සීන් එකට නම් රිදුනා..... :dull: ලස්සන වැඩේ, පිටකොටුවෙන් ගත්ත අර ග්‍රයින්ඩර් එක වගේම සිංගර් එකේ තියෙනවා අවු. 3 ක වොරන්ටි එක්ක ඒ ගානටත් අඩුවෙන්...... :lol: හොදටම රිදුනා ඒක දැකලා...... :P

    :oo: හරුපේ නම් ටිකිරි මොලේට මීටර් උනේ නෑ...... :no:

    :shocked: එටිසලාට් අර කලින් එක නේද....?? 10GB ද 12GB ද එක....?? :rolleyes:

    ආ ඕක පෝටබල් නේ.....?? එහෙනම් මාත් ගත්තා නම් හරි නේ..... දැන් නිකන් බොරුවට ගෙදර එකටත් ගෙවනවා.... ශොප් එකෙත් ගෙවනවා...... :dull: ඕකේ මූලික වියදම කොහොමද....?? ස්පීඩ් හොදයි නේද....?? :rolleyes: 25GB වලට වැඩි පැකේජ් නැද්ද...?? ශොප් එකට 25GB ඉවර වෙනවා කැෆේ එක නිසා.... ගෙදර 25GB ඉවර වෙනවා 3D බාලම...... :P
     
    පිටකොටුවෙන් ඉලෙක්ට්‍රික් බඩු ගන්න එක නම් ගොන් කමක් :dull:

    නොදකින් එකවත් තේරෙන්නේ නෑනේ මේ driver ta :P

    ඔව් බන් දෙකකට ගෙවන්න ඕන නැති නිසයි මේක ගත්තේ බොරු වැඩක් බන් නිකන් බිල් ගෙවන එක :(

    එකේ 10GB එකේ රෙන්ටල් එක 990/-
    25 GB එකේ රෙන්ටල් එක 1400/-
    60 GB එකේ රෙන්ටල් එක 3900/-

    ඕනේ නම් ෆෝන් ලයින්/ෆැක්ස් එකක් උනත් ගන්න පුළුවන් device එකට (ඔප්ෂනල්)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද ඉතින් අපේ මව් යානය අහන්නේ නෑ නේ..... :dull:

    සිරාවට ඔය සීන් එක මීටර් නෑ.... PM එකක් දාපිය.... :D

    ඔව් දැන් ටෙලිකොම් දෙකට 1490 X 2ක් ගෙවනවනේ..... තව 400 ගානේ ෆෝන් ලයින් එකටත් ගෙවන්න එපායේ......

    ඔය මේවා නේද....??

    http://www.dialog.lk/personal/broadband/fixed-broadband/packages/4g-lte-packages/

    ඩිවයිස් එකට හත්දාස් ගානක් ගෙවන්න ඕනා නේද....?? ස්පීඩ් එකත් 4Mbps නේ..... ශොප් එකේ නම් 8Mbps පැනලා එනවා..... ගෙදර එක තමා 3Mbps.... අමතන්න ඕනා ආයේ.... :angry:
     
    ඒක තමා කොකටුවෝ හින්ට් එකට driver කියල දැම්මේ :baffled::rofl:

    ඔව් ඕවා තමා ... ඩිවයිස් එක 7790/- මට නම් ඩයලොග් ලෝයලිටි බේස්ඩ් නිසා 5000/- ට හම්බුනේ :D මේකේ නම් අනිවා 20Mbps එනවා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: හරි හරි පිටකොටුවේ සීන් එකට නම් රිදුනා..... :dull: ලස්සන වැඩේ, පිටකොටුවෙන් ගත්ත අර ග්‍රයින්ඩර් එක වගේම සිංගර් එකේ තියෙනවා අවු. 3 ක වොරන්ටි එක්ක ඒ ගානටත් අඩුවෙන්...... :lol: හොදටම රිදුනා ඒක දැකලා...... :P

    :oo: හරුපේ නම් ටිකිරි මොලේට මීටර් උනේ නෑ...... :no:

    :shocked: එටිසලාට් අර කලින් එක නේද....?? 10GB ද 12GB ද එක....?? :rolleyes:

    ආ ඕක පෝටබල් නේ.....?? එහෙනම් මාත් ගත්තා නම් හරි නේ..... දැන් නිකන් බොරුවට ගෙදර එකටත් ගෙවනවා.... ශොප් එකෙත් ගෙවනවා...... :dull: ඕකේ මූලික වියදම කොහොමද....?? ස්පීඩ් හොදයි නේද....?? :rolleyes: 25GB වලට වැඩි පැකේජ් නැද්ද...?? ශොප් එකට 25GB ඉවර වෙනවා කැෆේ එක නිසා.... ගෙදර 25GB ඉවර වෙනවා XXX බාලම...... :P
    :eek::eek: