EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක රුසියාවේ පරණ උනාට වඩා මෙහෙ පරණ වෙලා මයේ හිතේ :angry: ... නොදකින් බෝතල් තියන් බලන් ඉන්න ගස් ගොබ්බයන්ටනේ යකෝ බෝතල් හම්බවෙන්නේ :growl:
    සෙටමෝලක් සෙට් කරපන් ඔය ටික ගසල ඉවරකරන්න....:rolleyes::rolleyes::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෙටමෝලක් සෙට් කරපන් ඔය ටික ගසල ඉවරකරන්න....:rolleyes::rolleyes::P

    මෙන්න වැන්දා මම වියදම් කරන්නම් සෙට් කරන එක නම් මට බෑ :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක රුසියාවේ පරණ උනාට වඩා මෙහෙ පරණ වෙලා මයේ හිතේ :angry: ... නොදකින් බෝතල් තියන් බලන් ඉන්න ගස් ගොබ්බයන්ටනේ යකෝ බෝතල් හම්බවෙන්නේ :growl:
    රිදිලා......පොට්ට නාකියට..හෙ..හෙ.....:rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕක රුසියාවේ පරණ උනාට වඩා මෙහෙ පරණ වෙලා මයේ හිතේ :angry: ... නොදකින් බෝතල් තියන් බලන් ඉන්න ගස් ගොබ්බයන්ටනේ යකෝ බෝතල් හම්බවෙන්නේ :growl:
    සිරාවට...මම කිඹුලා අයියව අදුරගන්න කොටත් පොර ගාව ඔය බෝතලේ තිබ්බා....:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සති 2ට බෝතල් 2ක් හම්බ වුණා.....රෙඩ් එකයි, සෙන්ට් රෙමී බ්‍රැන්ඩි 1යි.........හෙ..හෙ....
    රිදෙයි නාකින්ස් ට..........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙන්න වැන්දා මම වියදම් කරන්නම් සෙට් කරන එක නම් මට බෑ :no:
    ඇයි දැන් කිඹුලා අයියා කියල තිබ්බේ...මොකක්ද සෙට්වීමක් ගැන....:rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට...මම කිඹුලා අයියව අදුරගන්න කොටත් පොර ගාව ඔය බෝතලේ තිබ්බා....:P:P

    අම්මප බන් වොඩ්කා හදන එකා දන්නවනම් මෙහෙ ඉන්න ගූ හේරෝ ඕව මෙච්චර කල් ගිහිල්ලත් ගසන්නේ නෑ කියලා ඌ වොඩ්කා පීප්පෙකට පැනල මැරෙනවා ෂුවර් බන් :angry::baffled: