EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ඉතිං කඩන්න නං අර ලබ්බි බඩ කරන්න එපායැ අපේ ලබ්බා.......:dull:

    මට එනවා ඕයි කියන්න හොඳවයින් මේකට :growl::angry: අර ඉන්දිකයා කිව්වා වගේ ඌට උදව් කරන්න තමා වෙන්නේ දැන් නම් :baffled::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මප බන් වොඩ්කා හදන එකා දන්නවනම් මෙහෙ ඉන්න ගූ හේරෝ ඕව මෙච්චර කල් ගිහිල්ලත් ගසන්නේ නෑ කියලා ඌ වොඩ්කා පීප්පෙකට පැනල මැරෙනවා ෂුවර් බන් :angry::baffled:
    ඉදපිය.....
    මම ඕක ගසනවා එන සදුදා සිට......:angry::angry:
    තොපිත් එක්ක ගසන්න තියාගෙන ඉන්න නිසානේ ඔය පකඩ කතා අහන්නේ......

    ලබ්බට ඕන **ක් කරගන්න කියපිය........:angry::angry::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සති 2ට බෝතල් 2ක් හම්බ වුණා.....රෙඩ් එකයි, සෙන්ට් රෙමී බ්‍රැන්ඩි 1යි.........හෙ..හෙ....
    රිදෙයි නාකින්ස් ට..........

    :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලබ්බට ඕන **ක් කරගන්න කියපිය........:angry::angry::growl:

    ඔව් ඒක තමා නේ ? තෝ මේ කපේට වෙන්නේ නැති හුට්ට වල කියන්න එපා ඕක කඩන්න .. මට එපා වෙනවා :growl::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ටයි ඕයි.........

    U9o6Md1.png


    අර නම නම් පට්ටයි......
    ජනෝරිස් ඩර්පානන්ද.....:රොෆ්ල්:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අම්මප බන් වොඩ්කා හදන එකා දන්නවනම් මෙහෙ ඉන්න ගූ හේරෝ ඕව මෙච්චර කල් ගිහිල්ලත් ගසන්නේ නෑ කියලා ඌ වොඩ්කා පීප්පෙකට පැනල මැරෙනවා ෂුවර් බන් :angry::baffled:
    සිරාවට....:lol::lol: මේ...තරි අයියේ..හාවී එකේවත් සෙට්වෙමු අපි....:rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2003 ඉඳන් හිටියට බන් .. එකයි නේ ගන්න පුළුවන් :dull: 48 ට ගන්න බැලුවා බෑ කිව්වා ෆෝන් එකකයි ඕකයි ගත්තේ මම..

    Burst Speed : 40Mbps බන් හැබැයි එන්නේ 20Mbps .. ස්පීඩ් ටෙස්ට් එකක් දෙන්න තිබ්බා 3d ෆිල්ම් බාලා 512 වලට ලිමිට් වෙලා දැන් :(

    :shocked: අඩේ මගේ ෆෝන් කනෙක්ශන් එකත් 2004 ඉදන් තියෙන්නේ..... කොහොමද ඕක ගන්නේ.....?? ආව බිලක් අරන් යන්න ඕනාද....?? :rolleyes:

    :oo: ගන්න කලින් මාළඹේටයි, ගෙදරටයි ස්පීඩ් කොහොමද කියලා ටෙස්ට් කර ගන්න තිබ්බා නම් මරු...... :D