EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: අඩේ මගේ ෆෝන් කනෙක්ශන් එකත් 2004 ඉදන් තියෙන්නේ..... කොහොමද ඕක ගන්නේ.....?? ආව බිලක් අරන් යන්න ඕනාද....?? :rolleyes:

    :oo: ගන්න කලින් මාළඹේටයි, ගෙදරටයි ස්පීඩ් කොහොමද කියලා ටෙස්ට් කර ගන්න තිබ්බා නම් මරු...... :D
    තරියෝ රවුටරේට කෙලවගන්න එපෝ......:P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: අඩේ මගේ ෆෝන් කනෙක්ශන් එකත් 2004 ඉදන් තියෙන්නේ..... කොහොමද ඕක ගන්නේ.....?? ආව බිලක් අරන් යන්න ඕනාද....?? :rolleyes:

    :oo: ගන්න කලින් මාළඹේටයි, ගෙදරටයි ස්පීඩ් කොහොමද කියලා ටෙස්ට් කර ගන්න තිබ්බා නම් මරු...... :D

    එහෙම බෑ :no: ලෝයලිටි හම්බ උනා කියල ලෙටර් එකක් එනවා එක ගෙනියන්න ඕන ...නැත්තන් 7790/- දීලා තමා ගන්න වෙන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක රුසියාවේ පරණ උනාට වඩා මෙහෙ පරණ වෙලා මයේ හිතේ :angry: ... නොදකින් බෝතල් තියන් බලන් ඉන්න ගස් ගොබ්බයන්ටනේ යකෝ බෝතල් හම්බවෙන්නේ :growl:

    :dull: :( කියලා වැඩක් නෑ..... :( :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉදපිය.....
    මම ඕක ගසනවා එන සදුදා සිට......:angry::angry:
    තොපිත් එක්ක ගසන්න තියාගෙන ඉන්න නිසානේ ඔය පකඩ කතා අහන්නේ......

    ලබ්බට ඕන **ක් කරගන්න කියපිය........:angry::angry::growl:
    තනියම ගසන එක හරි වැරදි නේද....:rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    5 වෙනිදා වෙනකන් ඉන්න ඕන රීසෙට් වෙනකන්... මගේ ඩිවයිස් එක ගෙනිහිල්ලා චෙක් කරහන් ඕන නම්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබේ වැරදි නිසා තමයි ඕක පරන වෙන්නේ....:frown:

    ඔව් බන් මේ ගොනා අර කූර හරියට ගහන්න දන්නේ නැති එක තමා ඔක්කොමටම මුල :growl::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    5 වෙනිදා වෙනකන් ඉන්න ඕන රීසෙට් වෙනකන්... මගේ ඩිවයිස් එක ගෙනිහිල්ලා චෙක් කරහන් ඕන නම්
    ඔබ මෙයින් අදහස් කරන්නේ කුමන ඩිවයිස් එකද.....:rolleyes::rolleyes::P:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සති 2ට බෝතල් 2ක් හම්බ වුණා.....රෙඩ් එකයි, සෙන්ට් රෙමී බ්‍රැන්ඩි 1යි.........හෙ..හෙ....
    රිදෙයි නාකින්ස් ට..........

    :shocked: බෝතල් ගෙනත් දෙන උන්ට බඩ යන්න ඕනා මෙහෙම අපිට පෙන්ව පෙන්වා ගසන උන්ට බෝතල් දෙනවට....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉදපිය.....
    මම ඕක ගසනවා එන සදුදා සිට......:angry::angry:
    තොපිත් එක්ක ගසන්න තියාගෙන ඉන්න නිසානේ ඔය පකඩ කතා අහන්නේ......

    ලබ්බට ඕන **ක් කරගන්න කියපිය........:angry::angry::growl:

    :shocked: මේක නිකන් කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බා වගේ....... :angry: :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබේ වැරදි නිසා තමයි ඕක පරන වෙන්නේ....:frown:

    :angry::angry::angry:
    මගුලක් කියන්න එපා.....
    ඒක තොගේ වැරැද්ද........
    තෝ !!කැරි කුර හරියට, ගැහුව නම් මෙලහට අපි ඕක කඩලා,බීල, හුලිජ්ජත් කරලා හුගක් කල්....

    පරණ කරන්නේ ඉතින් කව්රු නිසාද....:rolleyes::rolleyes:

    ඔව් බන් මේ ගොනා අර කූර හරියට ගහන්න දන්නේ නැති එක තමා ඔක්කොමටම මුල :growl::angry:
    බියගම දෙසින් පිට පිට ජබෝරියං හඩ කීපයක්...........:rofl::rofl::P