මොකක් කිව්වා...මට එනවා ඕයි කියන්න හොඳවයින් මේකටඅර ඉන්දිකයා කිව්වා වගේ ඌට උදව් කරන්න තමා වෙන්නේ දැන් නම්
![]()

මොකක් කිව්වා...මට එනවා ඕයි කියන්න හොඳවයින් මේකටඅර ඉන්දිකයා කිව්වා වගේ ඌට උදව් කරන්න තමා වෙන්නේ දැන් නම්
![]()

තරියෝ රවුටරේට කෙලවගන්න එපෝ......අඩේ මගේ ෆෝන් කනෙක්ශන් එකත් 2004 ඉදන් තියෙන්නේ..... කොහොමද ඕක ගන්නේ.....?? ආව බිලක් අරන් යන්න ඕනාද....??
![]()
ගන්න කලින් මාළඹේටයි, ගෙදරටයි ස්පීඩ් කොහොමද කියලා ටෙස්ට් කර ගන්න තිබ්බා නම් මරු......
![]()

අඩේ මගේ ෆෝන් කනෙක්ශන් එකත් 2004 ඉදන් තියෙන්නේ..... කොහොමද ඕක ගන්නේ.....?? ආව බිලක් අරන් යන්න ඕනාද....??
![]()
ගන්න කලින් මාළඹේටයි, ගෙදරටයි ස්පීඩ් කොහොමද කියලා ටෙස්ට් කර ගන්න තිබ්බා නම් මරු......
![]()
ලෝයලිටි හම්බ උනා කියල ලෙටර් එකක් එනවා එක ගෙනියන්න ඕන ...නැත්තන් 7790/- දීලා තමා ගන්න වෙන්නේඕක රුසියාවේ පරණ උනාට වඩා මෙහෙ පරණ වෙලා මයේ හිතේ... නොදකින් බෝතල් තියන් බලන් ඉන්න ගස් ගොබ්බයන්ටනේ යකෝ බෝතල් හම්බවෙන්නේ
![]()
කියලා වැඩක් නෑ.....

තනියම ගසන එක හරි වැරදි නේද....ඉදපිය.....
මම ඕක ගසනවා එන සදුදා සිට......
තොපිත් එක්ක ගසන්න තියාගෙන ඉන්න නිසානේ ඔය පකඩ කතා අහන්නේ......
ලබ්බට ඕන **ක් කරගන්න කියපිය........![]()

මෙන්න වැන්දා මම වියදම් කරන්නම් සෙට් කරන එක නම් මට බෑ![]()
දිවයිනේ විවිධ ප්රදේශ වලින් ජබුක් හඩවල්...... 

![]()
කියලා වැඩක් නෑ.....
![]()
![]()

උබේ වැරදි නිසා තමයි ඕක පරන වෙන්නේ....![]()

ඔබ මෙයින් අදහස් කරන්නේ කුමන ඩිවයිස් එකද.....5 වෙනිදා වෙනකන් ඉන්න ඕන රීසෙට් වෙනකන්... මගේ ඩිවයිස් එක ගෙනිහිල්ලා චෙක් කරහන් ඕන නම්

සති 2ට බෝතල් 2ක් හම්බ වුණා.....රෙඩ් එකයි, සෙන්ට් රෙමී බ්‍රැන්ඩි 1යි.........හෙ..හෙ....
රිදෙයි නාකින්ස් ට..........
බෝතල් ගෙනත් දෙන උන්ට බඩ යන්න ඕනා මෙහෙම අපිට පෙන්ව පෙන්වා ගසන උන්ට බෝතල් දෙනවට....... 
මගුලක් කියන්න එපා.....
ඒක තොගේ වැරැද්ද........
තෝ !!කැරි කුර හරියට, ගැහුව නම් මෙලහට අපි ඕක කඩලා,බීල, හුලිජ්ජත් කරලා හුගක් කල්....

තොට මොන ලෝයලිට් ද අනාතස්.........අඩේ මගේ ෆෝන් කනෙක්ශන් එකත් 2004 ඉදන් තියෙන්නේ..... කොහොමද ඕක ගන්නේ.....?? ආව බිලක් අරන් යන්න ඕනාද....??
![]()

සිරාවට....මේ...තරි අයියේ..හාවී එකේවත් සෙට්වෙමු අපි....
![]()

ඉදපිය.....
මම ඕක ගසනවා එන සදුදා සිට......
තොපිත් එක්ක ගසන්න තියාගෙන ඉන්න නිසානේ ඔය පකඩ කතා අහන්නේ......
ලබ්බට ඕන **ක් කරගන්න කියපිය........![]()
මේක නිකන් කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බා වගේ.......

උබේ වැරදි නිසා තමයි ඕක පරන වෙන්නේ....![]()
මගුලක් කියන්න එපා.....
ඒක තොගේ වැරැද්ද........
තෝ !!කැරි කුර හරියට, ගැහුව නම් මෙලහට අපි ඕක කඩලා,බීල, හුලිජ්ජත් කරලා හුගක් කල්....
පරණ කරන්නේ ඉතින් කව්රු නිසාද....![]()
බියගම දෙසින් පිට පිට ජබෝරියං හඩ කීපයක්...........ඔව් බන් මේ ගොනා අර කූර හරියට ගහන්න දන්නේ නැති එක තමා ඔක්කොමටම මුල![]()

මගේ ත්රිපෝෂ එක....![]()
අර විකියා එකක් එවලා තොපි එකෙක්වත් ගිහින් ඒක ගත්තද......??