කවුද ඉතින් අර පෑන් බිජ්ජා මිසක්......
කතා කරල වැඩක් නෑ කිඹුලයියේ ජන්ගි ගැලවෙන්නම රිදුනා අද නම්......![]()
රිදිලා දූවගෙන ඇවිල්ලා

කවුද ඉතින් අර පෑන් බිජ්ජා මිසක්......
කතා කරල වැඩක් නෑ කිඹුලයියේ ජන්ගි ගැලවෙන්නම රිදුනා අද නම්......![]()

කවුද ඉතින් අර පෑන් බිජ්ජා මිසක්......
කතා කරල වැඩක් නෑ කිඹුලයියේ ජන්ගි ගැලවෙන්නම රිදුනා අද නම්......![]()
හෆොයි....... 
ඔලුව කැක්කුමයි බන් මාසේ අන්තිමේ බිල් ටික සෙට්ල් කරන්න ගියාම 
රිදිලා දූවගෙන ඇවිල්ලා![]()


එව්වා හඳේ![]()



එනිවේ තෑන්ක් යු වේවා මිනියෝ ... මාසේ අන්තිම නිසා ෆුල් හින්දුස්ථානි වෙලාවකම සල්ලි ටික දැම්මට ..ඔලුව කැක්කුමයි බන් මාසේ අන්තිමේ බිල් ටික සෙට්ල් කරන්න ගියාම
![]()


ඇයි උඹත් සුව පහසු ගෙවීමේ ක්‍රමයට මොනව හරි දීල තියෙනවද......මගෙත් මාසේ අන්තිමේ බිල් ටික සෙට්ල් කරන්න සල්ලි ටිකක් දාන්න කෙනෙක් නෑ නේ........![]()

ඇයි උඹත් සුව පහසු ගෙවීමේ ක්‍රමයට මොනව හරි දීල තියෙනවද......![]()
අපිට කොහෙන්ද බූල් බල්ලෝ....... 
ඒ මම කොහොමත් දෙන්න තියෙන ඒවනේ බන්, පරක්කු වෙනවට සොරි වෙන්න ඕනි.
මම ඒකයි මතක් කරන්නේවත් නැත්තේ
තියෙන වෙලාවක දියන් බන් අව්ලක් නෑ 
ඇයි උඹත් සුව පහසු ගෙවීමේ ක්‍රමයට මොනව හරි දීල තියෙනවද......![]()


නෙදකින් බන් මුගේ අහවල් එක වගේ තමා හැම බඩුවක්ම බාල කොලිටියේ.....![]()
මූ දීලා තියෙන්නේ පහසුවෙන් බඩු කෙළවෙන්න ups ලබ්බක් මට![]()

නෙදකින් බන් මුගේ අහවල් එක වගේ තමා හැම බඩුවක්ම බාල කොලිටියේ.....
මම එදා ගත්තු මවුස් එක ස්ක්‍රොල් වෙන්නේ නෑ. වීල් එක නිකන් කැරකෙනවා......![]()



මේකත් කෙලල ගියොත් අලි ඩබලම ඉවරයක් කරනවා...
දෙමු ගේමක්, සෑහෙන්න කස්ටිය ඉන්නවා සහයට...මට ලැපට හාඩ් එකක් දුන්නා..
එකක් කෙලලා ගියා..මේකත් කෙලල ගියොත් අලි ඩබලම ඉවරයක් කරනවා...
![]()
