EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Blood count eka adu wela ban thawa :dull:
    දනිමි...
    මම බිරින්දෑට කතා කලා.....
    පොඩ්ඩක් බලමු මචං.........

    මම කිව්වහේ මොනව හරි ඕන වුනොත් කියපං හරිය....
    ගල් බිල්ල වගේ ඉන්නේ නැතුව....
    උඹේ දරුව මොකද මගේ දරුව මොකද
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දනිමි...
    මම බිරින්දෑට කතා කලා.....
    පොඩ්ඩක් බලමු මචං.........

    මම කිව්වහේ මොනව හරි ඕන වුනොත් කියපං හරිය....
    ගල් බිල්ල වගේ ඉන්නේ නැතුව....
    උඹේ දරුව මොකද මගේ දරුව මොකද

    Thank.u wewa
     

    kingdewi

    Well-known member
  • Blood count eka adu wela ban thawa :dull:

    මේ දවස්වල වයිරල් ෆීවර් එකටත් කවුන්ට්ස් අඩු වෙනවා මචන් ..
    බය නොවී හිටපන් .. බුදු සරණින් ඉක්මනින් සනීප වෙනවා
    (උඹට කෝල් කළා ..තාම හොස්පිටල්ද බන් ? වැඩි විස්තර නොදනිමි )
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Blood count eka adu wela ban thawa :dull:

    :oo: ඕක බැස්සට ආයේ නැගලා එනවා.... පොඩි උන් නේ.... ඉක්මනට සනීප වෙයි...... දගලන්නේ නැතුව තියෝගන්න වෙයි...... :yes: රෙස්ට් එක තමා ඔය ලෙඩේට බෙහෙත..... :yes:
     

    kingdewi

    Well-known member
  • :oo: ඕක බැස්සට ආයේ නැගලා එනවා.... පොඩි උන් නේ.... ඉක්මනට සනීප වෙයි...... දගලන්නේ නැතුව තියෝගන්න වෙයි...... :yes: රෙස්ට් එක තමා ඔය ලෙඩේට බෙහෙත..... :yes:

    රෙස්ට් ගන්නේ කොහෙද බන් පොඩ්ඩෝ ? උණ බැහැපු ගමන් නැටිල්ල :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දවස්වල වයිරල් ෆීවර් එකටත් කවුන්ට්ස් අඩු වෙනවා මචන් ..
    බය නොවී හිටපන් .. බුදු සරණින් ඉක්මනින් සනීප වෙනවා
    (උඹට කෝල් කළා ..තාම හොස්පිටල්ද බන් ? වැඩි විස්තර නොදනිමි )

    Ane ban phone eka gana mage wadi awadanayak na ban den :dull: blood count eka 62 k lu ekekta kiyala ward ekata call.ekak dala aha gatte...risk ekak nam na kiwwa ae pora den urine. Pass wenawa hondai kiyala thamai kiwwe...risk.eka patan ganne honda unama lu...mokada eelangata hadunoth lu awla :oo/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ow ban mata efa wela inne ..dangalanawa iwarayak maa :oo:

    :growl: ලොක්කව ගැට ගහලා තියන්න වෙනවා දැගලිල්ලට නම්....... :angry: හරි යන්නේ නෑ.... ඔතන ඉන්න වැඩේට, හිට්ලර්ම යන්න වෙනවා..... ලොක්කා නෝ හෙල්ලුම් හිට්ලර් සද්දේ දැම්මහම...... :P
     

    kingdewi

    Well-known member
  • Ane ban phone eka gana mage wadi awadanayak na ban den :dull: blood count eka 62 k lu ekekta kiyala ward ekata call.ekak dala aha gatte...risk ekak nam na kiwwa ae pora den urine. Pass wenawa hondai kiyala thamai kiwwe...risk.eka patan ganne honda unama lu...mokada eelangata hadunoth lu awla :oo/

    මොනවා හරි උදවුවක් ඕන උනොත් කතාකරපන් මචන් ..
    බය නොවී හිටපන් ..කියන තරම් යක්කු කළු නැහැ බන් . එකම වැඩේ උණක් උනහම චාටර් වෙවී ගොඩක් කල් බලන් නොයිද හොස්පිටල් යන එක කරන්නයි ඕන .
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කිව්වේ බැට්රි බැහැල කියල.......
    අමාරු ඇතති දැං ඇගට.............

    (මචං ලා දාල ඉන්නේ:dull: ..අකුරු වරදනවා සමාවෙයල්ලා)



    Daala kiwwe jangi da ? :eek: ridei mekata nam :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: ලොක්කව ගැට ගහලා තියන්න වෙනවා දැගලිල්ලට නම්....... :angry: හරි යන්නේ නෑ.... ඔතන ඉන්න වැඩේට, හිට්ලර්ම යන්න වෙනවා..... ලොක්කා නෝ හෙල්ලුම් හිට්ලර් සද්දේ දැම්මහම...... :P

    Hik hik oka thamai wife uth kiwwe :rofl: mama hitiyanam poddawa accident ward ekata transfer karanna wenawa gutiyak kaala :oo: