නැකැත් රාල;16734394 said:අදත් ඊයේ වගේම ලොන්ත කොකටු දිනයක් වගේ.. පට්ට කලුවරයි.. සෙනගත් නෑ..![]()
ඊයේ තව හොඳයි......

නැකැත් රාල;16734394 said:අදත් ඊයේ වගේම ලොන්ත කොකටු දිනයක් වගේ.. පට්ට කලුවරයි.. සෙනගත් නෑ..![]()

නැකැත් රාල;16734476 said:ඔව් බන් ඊයේ හොඳයි වගේ..![]()

තව පැයක් හමාරක් යනකොට ඉස්සරහ පාරට වතුර දායි වගේ....තත්වේ කොහොමද දැන්.....?

තව පැයක් හමාරක් යනකොට ඉස්සරහ පාරට වතුර දායි වගේ....![]()

වාහනේ හොස්පිට්ල් එකේද......?තව පැයක් හමාරක් යනකොට ඉස්සරහ පාරට වතුර දායි වගේ....![]()
හවස වැඩ...ටුටා.......!වාහනේ හොස්පිට්ල් එකේද......?
මුද්දුව පැත්ත යට වෙලාලු.ඉන හරියට වතුරලු දැන්ම.ගඟ වේගයෙන් ගලනවලු නේද?වතුර දාන හරියේනන් ඉන්නේ බඩුමුට්ටු අස් කරන්න වෙයි.![]()

ඔව්, ගොඩක් පැති යටවෙලා.
තව ටිකකින් පානදුර රත්නපුර පාරත් යටවෙයි.
අපිට නම් ලොකු අවුලක් නෑ. ගන්වතුරට ගැලපෙන්න කනු උඩ ඉන්නේ.![]()

මුද්දුව පැත්ත යට වෙලාලු.ඉන හරියට වතුරලු දැන්ම.ගඟ වේගයෙන් ගලනවලු නේද?වතුර දාන හරියේනන් ඉන්නේ බඩුමුට්ටු අස් කරන්න වෙයි.![]()

දැන් අස්කරන්න පටන් ගනීවි......ඔයා කියනකං මිණියා බලාගෙන ඉඳලා තියෙන්නේ.......දැන් අස්කරන්න පටන් ගනීවි......

හවස වැඩ...
ඔව්, ගොඩක් පැති යටවෙලා.
තව ටිකකින් පානදුර රත්නපුර පාරත් යටවෙයි.
අපිට නම් ලොකු අවුලක් නෑ. ගන්වතුරට ගැලපෙන්න කනු උඩ ඉන්නේ.![]()
මම හිතුවා මෙහෙම එකක් වෙයි කියලා.....
ඔක්කොම ඉතුරුවා නම්, ගේ ඇතුලේ නම් වතුර, අර වොද්ක එක තියෙයි මේ භද්‍ර කල්පය ඉවර වෙනකං..............![]()
භද්‍ර කල්පේ වෙනකම් ඉන්නද කල්පනාව......?? එල එල...... 
තව පැයක් හමාරක් යනකොට ඉස්සරහ පාරට වතුර දායි වගේ....![]()
හුටා...... කැළණි ගගත් කට ලග මගේ හිතේ..... බලන්න යන්න හැදුවේ..... ට්‍රෑෆික් නිසා ආයේ ආවා..... වැස්ස නිසා බයික් එකේ යන්න බෑ..... හයිබ්‍රිඩ් එක පොඩ්ඩක් එලියට ගත්තා...... 
හවස වැඩ...
ඔව්, ගොඩක් පැති යටවෙලා.
තව ටිකකින් පානදුර රත්නපුර පාරත් යටවෙයි.
අපිට නම් ලොකු අවුලක් නෑ. ගන්වතුරට ගැලපෙන්න කනු උඩ ඉන්නේ.![]()

මුද්දුව පැත්ත යට වෙලාලු.ඉන හරියට වතුරලු දැන්ම.ගඟ වේගයෙන් ගලනවලු නේද?වතුර දාන හරියේනන් ඉන්නේ බඩුමුට්ටු අස් කරන්න වෙයි.![]()
oya mekata awe gan wathura warning eka dennada eka paratama ? 
oya mekata awe gan wathura warning eka dennada eka paratama ?
![]()