EK Married Club-9

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තව පැයක් හමාරක් යනකොට ඉස්සරහ පාරට වතුර දායි වගේ....:P

මුද්දුව පැත්ත යට වෙලාලු.ඉන හරියට වතුරලු දැන්ම.ගඟ වේගයෙන් ගලනවලු නේද?වතුර දාන හරියේනන් ඉන්නේ බඩුමුට්ටු අස් කරන්න වෙයි.:)
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ටුටා.......! :baffled::baffled: වාහනේ හොස්පිට්ල් එකේද......?
    හවස වැඩ...
    මුද්දුව පැත්ත යට වෙලාලු.ඉන හරියට වතුරලු දැන්ම.ගඟ වේගයෙන් ගලනවලු නේද?වතුර දාන හරියේනන් ඉන්නේ බඩුමුට්ටු අස් කරන්න වෙයි.:)
    :yes::yes:
    ඔව්, ගොඩක් පැති යටවෙලා.
    තව ටිකකින් පානදුර රත්නපුර පාරත් යටවෙයි.
    අපිට නම් ලොකු අවුලක් නෑ. ගන්වතුරට ගැලපෙන්න කනු උඩ ඉන්නේ.:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes:
    ඔව්, ගොඩක් පැති යටවෙලා.
    තව ටිකකින් පානදුර රත්නපුර පාරත් යටවෙයි.
    අපිට නම් ලොකු අවුලක් නෑ. ගන්වතුරට ගැලපෙන්න කනු උඩ ඉන්නේ.:P

    .ඉස්කෝලවලත් නිවාඩු දීලා නේද? :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුද්දුව පැත්ත යට වෙලාලු.ඉන හරියට වතුරලු දැන්ම.ගඟ වේගයෙන් ගලනවලු නේද?වතුර දාන හරියේනන් ඉන්නේ බඩුමුට්ටු අස් කරන්න වෙයි.:)

    ඔයා කියනකං මිණියා බලාගෙන ඉඳලා තියෙන්නේ....... :rolleyes::rofl::P:lol: දැන් අස්කරන්න පටන් ගනීවි......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හවස වැඩ...

    :yes::yes:
    ඔව්, ගොඩක් පැති යටවෙලා.
    තව ටිකකින් පානදුර රත්නපුර පාරත් යටවෙයි.
    අපිට නම් ලොකු අවුලක් නෑ. ගන්වතුරට ගැලපෙන්න කනු උඩ ඉන්නේ.:P

    මිණි අයියා කෑම බීම ස්ටොක් කරගත්තද.......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිතුවා මෙහෙම එකක් වෙයි කියලා.....
    ඔක්කොම ඉතුරුවා නම්, ගේ ඇතුලේ නම් වතුර, අර වොද්ක එක තියෙයි මේ භද්‍ර කල්පය ඉවර වෙනකං..............:dull::dull::dull::dull::dull::dull:

    :oo: භද්‍ර කල්පේ වෙනකම් ඉන්නද කල්පනාව......?? එල එල...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව පැයක් හමාරක් යනකොට ඉස්සරහ පාරට වතුර දායි වගේ....:P

    :oo: හුටා...... කැළණි ගගත් කට ලග මගේ හිතේ..... බලන්න යන්න හැදුවේ..... ට්‍රෑෆික් නිසා ආයේ ආවා..... වැස්ස නිසා බයික් එකේ යන්න බෑ..... හයිබ්‍රිඩ් එක පොඩ්ඩක් එලියට ගත්තා...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: භද්‍ර කල්පේ වෙනකම් ඉන්නද කල්පනාව......?? එල එල...... :P

    john_stewart_facepalm.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හවස වැඩ...

    :yes::yes:
    ඔව්, ගොඩක් පැති යටවෙලා.
    තව ටිකකින් පානදුර රත්නපුර පාරත් යටවෙයි.
    අපිට නම් ලොකු අවුලක් නෑ. ගන්වතුරට ගැලපෙන්න කනු උඩ ඉන්නේ.:P

    Kanu uda unata kema tikak wadiyen genath dapan ...naththan mehema wassoth umbata kade yanna pennannai wenne :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුද්දුව පැත්ත යට වෙලාලු.ඉන හරියට වතුරලු දැන්ම.ගඟ වේගයෙන් ගලනවලු නේද?වතුර දාන හරියේනන් ඉන්නේ බඩුමුට්ටු අස් කරන්න වෙයි.:)

    :eek: oya mekata awe gan wathura warning eka dennada eka paratama ? :nerd: