EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: කිව්වා මෙහේ අරන් වරෙන් කියලා.... කොහෙද අහන එකක්යෑ....... :angry:
    ඌත් ඔච්චර ම තමා......
    ඔය බාස්ලා කියන්නේ මහා කුජීත ජාන සහිත උන් සෙට් එකක්.
    විලි ලැජ්ජාවක් ඇත්තෙම නෑ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌත් ඔච්චර ම තමා......
    ඔය බාස්ලා කියන්නේ මහා කුජීත ජාන සහිත උන් සෙට් එකක්.
    විලි ලැජ්ජාවක් ඇත්තෙම නෑ........

    :frown: අපේ බාසා එහෙම නෑ...... :no: ඕනා වෙලාවක අපි කතා කරන වැඩකට එනවා.... එදා කොසාගේ කාර් එකේ වැඩේටත් බෑ නොකියා ආවේ..... සල්ලි ගත්තෙත් නෑ..... :no:
     
    kingdewi

    Well-known member
  • :frown: අපේ බාසා එහෙම නෑ...... :no: ඕනා වෙලාවක අපි කතා කරන වැඩකට එනවා.... එදා කොසාගේ කාර් එකේ වැඩේටත් බෑ නොකියා ආවේ..... සල්ලි ගත්තෙත් නෑ..... :no:

    උඹ බලු මාමි ගැනත් කිවුවේ ඔහොමමනේ ...ඇරියේ නැද්ද කෑලි යන්න :P:P
    බාස් මාමි ගැන කවර කතාද :rofl::P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ බලු මාමි ගැනත් කිවුවේ ඔහොමමනේ ...ඇරියේ නැද්ද කෑලි යන්න :P:P
    බාස් මාමි ගැන කවර කතාද :rofl::P:P

    :frown: කිං මාමි ඔයා...... :angry:

    බයික් එකේ ඉන්ෂුවරන්ස් වැඩේ අඩුවට කරලා දෙන්න බැරිද බං....?? :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ බලු මාමි ගැනත් කිවුවේ ඔහොමමනේ ...ඇරියේ නැද්ද කෑලි යන්න :P:P
    බාස් මාමි ගැන කවර කතාද :rofl::P:P

    :)

    1798732_655899294478231_1775842588439238721_n.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Baasa wade atha gaanawa ban :oo:

    වැඩේ අතගාන්නේ හරි අමාරු වැඩක් කියලා පෙන්වන්න වෙන්නැති....... අනික ඔය වගේ අපි අමාරුවේ වැටුන වෙලාවක විතරනේ ඔය බාසාලාටත් තමන්ගේ ගෙම්බර් එක අපිට පෙන්වන්න පුළුවන්......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌත් ඔච්චර ම තමා......
    ඔය බාස්ලා කියන්නේ මහා කුජීත ජාන සහිත උන් සෙට් එකක්.
    විලි ලැජ්ජාවක් ඇත්තෙම නෑ........

    :yes: maha kujeetha jathiyak ban :oo:

    Bearing kada gena gihilla ban... piston rod ekak eda wela...ou mata baninawa oil maru karala naa kiyala...engine eka tikak gewilalau...bearing dala piston rod daala wede karanna kiwwa ban...mei wele full repair karanna salli na ban.redda :oo: engine ekak 2.50 wenawalu :dull: eka nisa engine thiyala ba ban :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩේ අතගාන්නේ හරි අමාරු වැඩක් කියලා පෙන්වන්න වෙන්නැති....... අනික ඔය වගේ අපි අමාරුවේ වැටුන වෙලාවක විතරනේ ඔය බාසාලාටත් තමන්ගේ ගෙම්බර් එක අපිට පෙන්වන්න පුළුවන්......

    Na ban un loku weda walata atha danne naa mokada running repairs walin loku ewata wada unta kadaa ganna puluwan wedi mahansiyak nathuwama okai hethuwa ban..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: අපේ බාසා එහෙම නෑ...... :no: ඕනා වෙලාවක අපි කතා කරන වැඩකට එනවා.... එදා කොසාගේ කාර් එකේ වැඩේටත් බෑ නොකියා ආවේ..... සල්ලි ගත්තෙත් නෑ..... :no:
    ඔබතුමා බල්ලා ගැන පැවසූවේ ද මේ ටිකම බව මතකයැ.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔබතුමා බල්ලා ගැන පැවසූවේ ද මේ ටිකම බව මතකයැ.........

    MUu pora talk demmata baasata wandina widiya mama dakala nathuwayai ? :lol: muu ela buwa kiyala radiator hafana thanakata dala.mata.wade.deka una...muu wagemai muge baasalath :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: maha kujeetha jathiyak ban :oo:

    Bearing kada gena gihilla ban... piston rod ekak eda wela...ou mata baninawa oil maru karala naa kiyala...engine eka tikak gewilalau...bearing dala piston rod daala wede karanna kiwwa ban...mei wele full repair karanna salli na ban.redda :oo: engine ekak 2.50 wenawalu :dull: eka nisa engine thiyala ba ban :(

    :frown: උඹේ වැරැද්ද තනිකරම..... කොච්චර දුවලද ඔයිල් වලින්....... :frown: මම කිව්වා ඕවා තාර වෙලා ඈති කියලා....... :angry:

    :oo: බෙයාරින් ටික ඔරිජිනල් ගනින්....... පිස්ටන් රොඩ් ටික, කඩන තැනකින් (රීකන්ඩිෂන් කරන තැනකින්) ගන්න..... එකක් 2000ක් 3000ක් වෙයි..... :yes:

    :oo: එන්ජින් එක 2.50ට නම් ලාභයි බං..... සල්ලි තමා ...... :baffled::dull:

    කුරුණෑගල පැත්තේ / හෝමාගම වගේ හෙව්වා නම් අඩුවට හොයාගන්න පුලුවන්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    MUu pora talk demmata baasata wandina widiya mama dakala nathuwayai ? :lol: muu ela buwa kiyala radiator hafana thanakata dala.mata.wade.deka una...muu wagemai muge baasalath :lol:

    :frown: සිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry:

    එදා ඒක නොකරා නම්, ඕක නවතින්නේ මීට කලින්.... හීට් වෙලාම....... :angry: අපෝ ආයේ එකෙක්ට වාහන වලට මුකුත් කියන්නේ නෑ මම....... :no: :baffled: :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එදා ඒකසිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: නොකරා නම්, සිංහලෙන් සිංහලෙන් කියලයිසිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: ඕක නවතින්නේ සිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: මීට කලින්.... හීට් වෙලාම..සිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු සිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: නැති තැනක් කියලා....... :angry: ..... :angry: අපෝ ආයේ සිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: එකෙක්ට වාහන වලටසිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: මුකුත් කියන්නේ නෑ මම....... :no: :baffled: :dull: