EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: සිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry:

    එදා ඒක නොකරා නම්, ඕක නවතින්නේ මීට කලින්.... හීට් වෙලාම....... :angry: අපෝ ආයේ එකෙක්ට වාහන වලට මුකුත් කියන්නේ නෑ මම....... :no: :baffled: :dull:

    තොට පිස්සු එදා ඉඳන් හීට් එක වැඩි උනා :growl: අනේ උන්ගේ ආච්චිගේ රේඩියේටර් හැදිල්ල :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එදා ඒකසිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: නොකරා නම්, සිංහලෙන් සිංහලෙන් කියලයිසිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: ඕක නවතින්නේ සිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: මීට කලින්.... හීට් වෙලාම..සිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු සිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: නැති තැනක් කියලා....... :angry: ..... :angry: අපෝ ආයේ සිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: එකෙක්ට වාහන වලටසිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: මුකුත් කියන්නේ නෑ මම....... :no: :baffled: :dull:

    :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: උඹේ වැරැද්ද තනිකරම..... කොච්චර දුවලද ඔයිල් වලින්....... :frown: මම කිව්වා ඕවා තාර වෙලා ඈති කියලා....... :angry:

    :oo: බෙයාරින් ටික ඔරිජිනල් ගනින්....... පිස්ටන් රොඩ් ටික, කඩන තැනකින් (රීකන්ඩිෂන් කරන තැනකින්) ගන්න..... එකක් 2000ක් 3000ක් වෙයි..... :yes:

    :oo: එන්ජින් එක 2.50ට නම් ලාභයි බං..... සල්ලි තමා ...... :baffled::dull:

    කුරුණෑගල පැත්තේ / හෝමාගම වගේ හෙව්වා නම් අඩුවට හොයාගන්න පුලුවන්..... :yes:

    උඹට නම් ඉතින් ලාබයි නෙ ..උඹලා චාර්ල්ස් ඩයනා වගේ උන්නේ :oo: අපි අව්වේ කර වෙලා හොයන්න එපැයි ඔය 2.50 :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට ඒක කියෝලා වයර් උනා :baffled::rofl:

    කම්මැලියි නෙහ් බන් :( ජිවිතෙ එපා වෙනවා බන් එක වෙලාවකට දවස ගෙවා ගන්න බැහැ බන්
    ගංජාම ගහන්න ඔන දවස් යන්න නම් :( මට තිත්ත වෙලා බන් මෙ ජිවිතෙ :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කම්මැලියි නෙහ් බන් :( ජිවිතෙ එපා වෙනවා බන් එක වෙලාවකට දවස ගෙවා ගන්න බැහැ බන්
    ගංජාම ගහන්න ඔන දවස් යන්න නම් :( මට තිත්ත වෙලා බන් මෙ ජිවිතෙ :(

    :nerd::shocked: මෙහ් මොකෝ ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට පිස්සු එදා ඉඳන් හීට් එක වැඩි උනා :growl: අනේ උන්ගේ ආච්චිගේ රේඩියේටර් හැදිල්ල :angry:

    :frown: ඉතින් එහෙම නම් වැඩිවුනා වැඩිඋනා කිය කියා කෑ ගැහුවට අඩු වෙන්නේ නෑ නේ...... ගිහින් පෙන්වගන්න ඕනා....... :yes: :rofl:

    උඹේ එකට පස්සේ, බස් එක ගලවද්දි තමා මටත් තේරුනේ, නියම වැඩකරුවෝ ටික කියලා....... :angry: තව පොඩ්ඩෙන් රේඩියේටරේ දෙකට නවලා එලියට ගන්නේ..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එදා ඒකසිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: නොකරා නම්, සිංහලෙන් සිංහලෙන් කියලයිසිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: ඕක නවතින්නේ සිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: මීට කලින්.... හීට් වෙලාම..සිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු සිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: නැති තැනක් කියලා....... :angry: ..... :angry: අපෝ ආයේ සිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: එකෙක්ට වාහන වලටසිංහලෙන් කියලයි එක්කගෙන ගියේ..... මීට කලින් ගියපු නැති තැනක් කියලා....... :angry: මුකුත් කියන්නේ නෑ මම....... :no: :baffled: :dull:

    :rolleyes: :frown: මේ මොන පයන්නක්ද.........?? :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට නම් ඉතින් ලාබයි නෙ ..උඹලා චාර්ල්ස් ඩයනා වගේ උන්නේ :oo: අපි අව්වේ කර වෙලා හොයන්න එපැයි ඔය 2.50 :dull:

    :frown: මම හිතුවේ 4ක් වත් ඈති කියලා...... :baffled:

    ඔව් ඔව්..... අපි අව්වේ කර වෙන්නේ නෑ..... ෆුල් ෆන් එකේ ඉදලා තමා හොයන්නේ..... :growl: අනේ මගේ කට...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරි නාකිස්...... පොඩ්ඩක් අර විජේරාමේ, දායි ලංකා එකට ඔලුව දාලා බලපන්..... උන් මට නම් ඒ වෙලේම, එංජිමකින් ඈදලා ගලවලා දුන්නා පිස්ටන් එක්කම රොඩ් ටික..... 2000 ගානේ කිව්වේ එකක්.... ඒත් අන්තිමට 4ම, පිස්ටන් එක්කම දුන්නා 6000ට.... :D

    Disclaimer :- දායි ලංකා එකෙන් මම ගත්ත බඩු වලින්, මේ දක්වා ප්‍රශ්නයක් මට ඈති නොවුන අතර. උඹ ගන්නා බඩු සදහා වගකීම උඹ සතු වන අතර. කිසිදු ආකාරයක වගකීමක් මා හට නැත. කොටින්ම කියනවා නම්, මේ පෝස්ට් එක, මම ද.නෑ.දැ.නෑ. සහ ට.ක.නෑ. :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :shocked: හා හා.... යකෝ නෑයෙක්වත් මේවා කියෙව්වොත්....... :baffled: :dull:

    උඹ ආවහම කරදර කරනවා ඈති.... ඒක තමා ඔය පහු කරන්නේ එන්න..... :rofl::P
    :( ඔව් ඔයි අද පුංචිලාගෙ ගෙදරනම් හෙට ලොකු අම්මලාගෙ ගෙදර මොකට ඔය තරම් නැයොන්ගෙ ගෙවල් වල යනවාද මන්දා ටික දවසක් පවුලෙ අයත් එක්ක ඉන්න ඔනලු එකිට තෙරෙන්නෙ නැ මට තනියෙන් ඉන්න බැහැ කියන එක :angry: ආයෙනම් ගැනු ගන්නෙ නැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: රොබින් අයියා ඔයා...... :P

    අන්න යාළුවෙක් ත්‍රෙඩ් එකක් දාගෙන සස්ටජන් බොනවා...... :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( ඔව් ඔයි අද පුංචිලාගෙ ගෙදරනම් හෙට ලොකු අම්මලාගෙ ගෙදර මොකට ඔය තරම් නැයොන්ගෙ ගෙවල් වල යනවාද මන්දා ටික දවසක් පවුලෙ අයත් එක්ක ඉන්න ඔනලු එකිට තෙරෙන්නෙ නැ මට තනියෙන් ඉන්න බැහැ කියන එක :angry: ආයෙනම් ගැනු ගන්නෙ නැ
    අපිත් එහෙම තමයි. ආයේ ගන්නේ නෑ......:baffled:
    වයිපරේට පොඩ්ඩක් දැනෙන්න කියපන් දැන්නම් ඉන්නම බෑ, කොටුවක් හරි පනිනවා කියල......:P