අපිත් එහෙම තමයි. ආයේ ගන්නේ නෑ......
වයිපරේට පොඩ්ඩක් දැනෙන්න කියපන් දැන්නම් ඉන්නම බෑ, කොටුවක් හරි පනිනවා කියල......![]()

එහෙමවත් කියලා බලන්න ඔනඅපිත් එහෙම තමයි. ආයේ ගන්නේ නෑ......
වයිපරේට පොඩ්ඩක් දැනෙන්න කියපන් දැන්නම් ඉන්නම බෑ, කොටුවක් හරි පනිනවා කියල......![]()

එහෙමවත් කියලා බලන්න ඔනකියල බලපන්, හැරෙන තැපෑලෙන් ආපහු එයි බයට.....එහෙමවත් කියලා බලන්න ඔන

ඔව් ඔයි අද පුංචිලාගෙ ගෙදරනම් හෙට ලොකු අම්මලාගෙ ගෙදර මොකට ඔය තරම් නැයොන්ගෙ ගෙවල් වල යනවාද මන්දා ටික දවසක් පවුලෙ අයත් එක්ක ඉන්න ඔනලු එකිට තෙරෙන්නෙ නැ මට තනියෙන් ඉන්න බැහැ කියන එක
ආයෙනම් ගැනු ගන්නෙ නැ
කාලෙකින් ආව නිසා යනවා ඈති බං.... ගියහම ඉතින් කියෝ කියෝ ඉන්න එක ඈර වෙන වැඩක් නෑ නේ ඉතින්.....
හික් හික්..... අපිත් ආයේ නම් ගෑණු ගන්නේ නෑ......

උඹ කියුවට අහන්නේ නැත්නම් නෝනගේ ලන්කාවේ නොම්බරේ එවපන්. අපි කියන්නම් අන්න අරූ කොටු පනිනවා, සමාජ රෝගයක් හදාගනී කියල.....විවාහ උපදේශක වරු
![]()

කාලෙකින් ආව නිසා යනවා ඈති බං.... ගියහම ඉතින් කියෝ කියෝ ඉන්න එක ඈර වෙන වැඩක් නෑ නේ ඉතින්.....
![]()
හික් හික්..... අපිත් ආයේ නම් ගෑණු ගන්නේ නෑ......
![]()
![]()

එකත් ඇත්ත බන් උඹ කියුවට අහන්නේ නැත්නම් නෝනගේ ලන්කාවේ නොම්බරේ එවපන්. අපි කියන්නම් අන්න අරූ කොටු පනිනවා, සමාජ රෝගයක් හදාගනී කියල.....![]()
නැ නැ මංම කියන්නම් 

මොකෝ වෙන්නේ

හීතල නම් නෑ, හැබැයි වහිනවා.....මොකො වෙන්නෙ හිතලද බන් උබට බලංගොඩ කිට්ටුද?

සන්ජියෝ මොකද, පුන්චිසෝම දොයියනකන් ඉන්නවද දෙක සෙට්කරගන්න.....Wiki ayye gihin nidaaganinko ban moko ninda yanne nadda............![]()

ඔව් ඔයි අද පුංචිලාගෙ ගෙදරනම් හෙට ලොකු අම්මලාගෙ ගෙදර මොකට ඔය තරම් නැයොන්ගෙ ගෙවල් වල යනවාද මන්දා ටික දවසක් පවුලෙ අයත් එක්ක ඉන්න ඔනලු එකිට තෙරෙන්නෙ නැ මට තනියෙන් ඉන්න බැහැ කියන එක
ආයෙනම් ගැනු ගන්නෙ නැ

විවාහ උපදේශක වරු
![]()
තරි නාකිස්...... පොඩ්ඩක් අර විජේරාමේ, දායි ලංකා එකට ඔලුව දාලා බලපන්..... උන් මට නම් ඒ වෙලේම, එංජිමකින් ඈදලා ගලවලා දුන්නා පිස්ටන් එක්කම රොඩ් ටික..... 2000 ගානේ කිව්වේ එකක්.... ඒත් අන්තිමට 4ම, පිස්ටන් එක්කම දුන්නා 6000ට....![]()
Disclaimer :- දායි ලංකා එකෙන් මම ගත්ත බඩු වලින්, මේ දක්වා ප්රශ්නයක් මට ඈති නොවුන අතර. උඹ ගන්නා බඩු සදහා වගකීම උඹ සතු වන අතර. කිසිදු ආකාරයක වගකීමක් මා හට නැත. කොටින්ම කියනවා නම්, මේ පෝස්ට් එක, මම ද.නෑ.දැ.නෑ. සහ ට.ක.නෑ.![]()

රිදිලා![]()
නෑ ඉතින් පස්සේ කතන්දර අහගන්නවට වඩා හොදයි නේ කලින්ම කියලා ඉන්න එක..... නැත්නම් අන්තිමට තැන කියපු මමනේ වැරදි වෙන්නේ.......!!! 

නෑ ඉතින් පස්සේ කතන්දර අහගන්නවට වඩා හොදයි නේ කලින්ම කියලා ඉන්න එක..... නැත්නම් අන්තිමට තැන කියපු මමනේ වැරදි වෙන්නේ.......!!!
![]()
දැක්කනේ එදා උඹලගේ බස් එකේ එන්ජිම ගලෝලා තව පොඩ්ඩෙන් රේඩියෙටරේ උන් ගලවන්නේ 
ඉතින් යකෝ ඇත්තනේ කිව්වේදැක්කනේ එදා උඹලගේ බස් එකේ එන්ජිම ගලෝලා තව පොඩ්ඩෙන් රේඩියෙටරේ උන් ගලවන්නේ
![]()
එදා උන්ට ඒක ගලවන හැටි කියලා නොදුන්නා නම්, බස් එකේ මූණේ තහඩුත් ගලවලා තමා රේඩියේටරේ බිමට බාන්නේ..... සිරාවට..... ඒ සීන් එක දැක්ක වෙලාවේ...... උන් නම් සුපිරි ඩයල් ටිකක් තමා කියලා මට බය හිතුනා වැඩේ ගැන......
උඹේ විතරක් නෙවේ, පහුවදාම, උන් බාගෙට හෝස් හයි කරලා, බස් එකෙත් වතුර ලීක්......