aah saqju mokoh wenneh![]()
ඔහේ ඉන්නවා ඉතින් බං..... 
ආහ්.....
කොටු-ඔටු වා ඇවිත්........
මොකක්ද බං නම වැරදියට කියන්නේ.......ඔහේ ඉන්නවා ඉතින් බං.....
![]()
sanju ela ela apith hodin innawah ban wahala iwarada banඋඹ ඕක දැන් ද දැක්කේ......ලොල්ස්....dath kimbula is nothing except 60mm caliber AMMO
ලොල් කිම්බුලි වලියක් ඇදලා වගේ![]()



උඹට වයිෆ්ව ඉක්මනින් ගෙන්නල දෙන්න ද?apila ahinsaka satha thaamaa mathiyaa


උඹට වයිෆ්ව ඉක්මනින් ගෙන්නල දෙන්න ද?
මට මෙහේ නම්බර් එක දීපං..එක කොල් එකයි දෙන්නේ..........![]()



mage kasadeth iwara kara ganna magak

උඹ ඕක දැන් ද දැක්කේ......ලොල්ස්....
දාල භද්‍ර කල්පයකටත් තව චුට්ටක් කල් වෙනවා......![]()

ඔව් සෑර්.....එහෙමද සෑර් ?![]()
dath kimbula is nothing except 60mm caliber AMMO
ලොල් කිම්බුලි වලියක් ඇදලා වගේ![]()
ඒකනේ ඔය කියලම තියෙන්නේ..... දත් කිඹුලා ඉස් නතිත් එක්සෙප්ට් 60 මිමි කැලිබර් අම්මෝ කියලා.........!! 
ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!ඒකනේ ඔය කියලම තියෙන්නේ..... දත් කිඹුලා ඉස් නතිත් එක්සෙප්ට් 60 මිමි කැලිබර් අම්මෝ කියලා.........!!
![]()
සොන්නාති සොන්නය!!
පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!


ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!සොන්නාති සොන්නය!!
පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!
![]()