EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රවුමක් නම් ගැහුවා ... A/C නොදා ටික කාලයක් දුවල බලන්න ඕන එන්ජිමට බර නොදී .. ෆට්ට පිකප් එකක් තියෙන්නේ බයේ බෑ බන් :baffled: වෙනද නම් ශේප් එකේ අදින්නේ :nerd: නිකන් නුහුරුයි වගේ
    අවුලක් වෙන එකක් නෑ. කෝකටත් සද්දේ ගැන අවදානයෙන් ඉන්න වෙයි.....:cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අලි පැටියෝ මෙන්න මේකට උදව්වක් දියන් :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1618614
    පව් අහිංසකයා...සමාජ සේවයක් කරන්න හදල තියෙන්නේ...පලවෙනි කමෙන්ට් එක දැක්කම මාව පුටුවෙනුත් වැටෙන්න ගියා.......:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පව් අහිංසකයා...සමාජ සේවයක් කරන්න හදල තියෙන්නේ...පලවෙනි කමෙන්ට් එක දැක්කම මාව පුටුවෙනුත් වැටෙන්න ගියා.......:lol::lol:
    :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පව් අහිංසකයා...සමාජ සේවයක් කරන්න හදල තියෙන්නේ...පලවෙනි කමෙන්ට් එක දැක්කම මාව පුටුවෙනුත් වැටෙන්න ගියා.......:lol::lol:

    :lol: යකෝ මාත් දැනුයි දැක්කේ ..අපේ උන්ගේ ටිකිරි මොලේ තමයි මොලේ :lol::rofl: මල්කුමාරයා ඌට දීලා ඇඩ්‍රස් නැති වෙන්නම :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol::lol: ඔව් පදින්න ගන්න මුල් කාලෙ මු ඩොසරයක් වගෙ :lol: අර ඇන්ජිම මුව සිහින් කරා

    මහත ඇන්ජින් දෙකක් එකට වදිනකොට ඔටෝ සීස් වෙලා වගේ :rofl:

    ලිබර්ටියෙන් වතුරට ජබුක්.....:P:lol::lol:

    පැය දේකෙ ශෝ එකේ පැය එකහමාරක්ම දේන්නා හති අරිනවා ඇත්තෙ:lol:

    අලියා බොක්ස් එකෙන් ODC එකට වීසිවෙන සද්දයක් ඇහුනා :lol::rofl:
    අනේ උඹලගේ මහලොකු පැදිල්ල....:P:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අවුලක් වෙන එකක් නෑ. කෝකටත් සද්දේ ගැන අවදානයෙන් ඉන්න වෙයි.....:cool:
    ඔව් ඔව්...සද්දේ ගැන අවදානෙන් ඉන්න ඕනේ තමා...:P:P පොඩි උන් ඇහැරුනොත් එහෙම....:baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ උඹලගේ මහලොකු පැදිල්ල....:P:P

    අපි ඉතින් බොක්ස් වලයි මහා පාරෙයි පදින්නෙ නැහැනේ ගෙදර ගෙනත් පුලුන් වගෙ මෙට්ටෙ තියල පැද්දෙ:lol:
    මොකෝ කල්පනාව....:P
    :dull: කම්මැලියි බන්
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපි ඉතින් බොක්ස් වලයි මහා පාරෙයි පදින්නෙ නැහැනේ ගෙදර ගෙනත් පුලුන් වගෙ මෙට්ටෙ තියල පැද්දෙ:lol:

    :dull: කම්මැලියි බන්
    මේ දවස්වල ඒකත් නෑනේ නේද....:rolleyes::rolleyes: