අවුලක් වෙන එකක් නෑ. කෝකටත් සද්දේ ගැන අවදානයෙන් ඉන්න වෙයි.....රවුමක් නම් ගැහුවා ... A/C නොදා ටික කාලයක් දුවල බලන්න ඕන එන්ජිමට බර නොදී .. ෆට්ට පිකප් එකක් තියෙන්නේ බයේ බෑ බන්වෙනද නම් ශේප් එකේ අදින්නේ
නිකන් නුහුරුයි වගේ

පව් අහිංසකයා...සමාජ සේවයක් කරන්න හදල තියෙන්නේ...පලවෙනි කමෙන්ට් එක දැක්කම මාව පුටුවෙනුත් වැටෙන්න ගියා.......


පව් අහිංසකයා...සමාජ සේවයක් කරන්න හදල තියෙන්නේ...පලවෙනි කමෙන්ට් එක දැක්කම මාව පුටුවෙනුත් වැටෙන්න ගියා.......![]()


පව් අහිංසකයා...සමාජ සේවයක් කරන්න හදල තියෙන්නේ...පලවෙනි කමෙන්ට් එක දැක්කම මාව පුටුවෙනුත් වැටෙන්න ගියා.......![]()
යකෝ මාත් දැනුයි දැක්කේ ..අපේ උන්ගේ ටිකිරි මොලේ තමයි මොලේ 
මල්කුමාරයා ඌට දීලා ඇඩ්රස් නැති වෙන්නම 
ඔව් පදින්න ගන්න මුල් කාලෙ මු ඩොසරයක් වගෙ
අර ඇන්ජිම මුව සිහින් කරා
මහත ඇන්ජින් දෙකක් එකට වදිනකොට ඔටෝ සීස් වෙලා වගේ![]()
ලිබර්ටියෙන් වතුරට ජබුක්.....![]()
පැය දේකෙ ශෝ එකේ පැය එකහමාරක්ම දේන්නා හති අරිනවා ඇත්තෙ![]()
අනේ උඹලගේ මහලොකු පැදිල්ල....අලියා බොක්ස් එකෙන් ODC එකට වීසිවෙන සද්දයක් ඇහුනා![]()


ඔව් ඔව්...සද්දේ ගැන අවදානෙන් ඉන්න ඕනේ තමා...අවුලක් වෙන එකක් නෑ. කෝකටත් සද්දේ ගැන අවදානයෙන් ඉන්න වෙයි.....![]()

පොඩි උන් ඇහැරුනොත් එහෙම....

ඔව් ඔව්...සද්දේ ගැන අවදානෙන් ඉන්න ඕනේ තමා...පොඩි උන් ඇහැරුනොත් එහෙම....
![]()


අනේ උඹලගේ මහලොකු පැදිල්ල....![]()
මොකෝ කල්පනාව....![]()
කම්මැලියි බන්ඔහොම කියන් හැමොටම කාලයක් එනවා තමන්ගෙම උනත් හොරෙන් පදින්න වෙන

මේ දවස්වල ඒකත් නෑනේ නේද....අපි ඉතින් බොක්ස් වලයි මහා පාරෙයි පදින්නෙ නැහැනේ ගෙදර ගෙනත් පුලුන් වගෙ මෙට්ටෙ තියල පැද්දෙ![]()
කම්මැලියි බන්


ඒකත් එහෙමයි නෙහ්....ඔහොම කියන් හැමොටම කාලයක් එනවා තමන්ගෙම උනත් හොරෙන් පදින්න වෙන![]()


අනේ අපි නොදන්න තොගේ පැදිල්ල......![]()

මොණර තැන්නපරිවාස කාලේ සන්වාසේ නැත....![]()

