EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: තනියම තමයි ඉතින්. වයිපරෙත් නෑ නේ :oo: . ඩ්‍රයි ජින් එකක්ද තිබේ :rolleyes:

    අනේ යකෝ...... බබයි නෝනයි එහෙ ඉද්දි මූට මෙහෙ පාටි....... :growl: ඩ්‍රයි ජින් එකක්ද තිබේ ලු...... තව ටිකකින් කියහන් කෑල්ලකුත් සිටී කියලා....... :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල එල හම්බ උනා. දෙන්නම් කෝල් එකක් 7න් පස්සේ.

    අද රෑට ගේම් ඔෆ් ත්‍රොන්ස් සමග BBQ . උබලට කොහෙන්ද මෙව්වා
    කියල දෙන්නෙම නෑ.......
    බාබකිව් දාන්න බෑ අද රෑට...අද මැරිනේට් කරල හෙට දාපිය.....
    අනික මට ඕන කෑල්ලක්.........:nerd:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අනේ යකෝ...... බබයි නෝනයි එහෙ ඉද්දි මූට මෙහෙ පාටි....... :growl: ඩ්‍රයි ජින් එකක්ද තිබේ ලු...... තව ටිකකින් කියහන් කෑල්ලකුත් සිටී කියලා....... :lol::lol::lol:

    :rofl:
    මේ දවස් වල දිගටම පාර්ටි. :cool: කෑලි ගෙදරට වැද්ද ගන්නෙ නෑ :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කියල දෙන්නෙම නෑ.......
    බාබකිව් දාන්න බෑ අද රෑට...අද මැරිනේට් කරල හෙට දාපිය.....
    අනික මට ඕන කෑල්ලක්.........:nerd:

    මැරිනේට් :oo:
    එහෙනම් ඉතින් පාර්ටි එකත් හෙට තමයි. :growl:
    ගෙදර ආවොත් දෙන්නම් බඩු :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාම එක හොද නැද්ද?. :baffled: අඩියක් ගැහුව නම් ඔක ඔතනම හොද වෙනවා :P
    ඒ තුවාලේ හිඟන්නගෙ තුවාලෙ වගේ වෙලා තියෙන්නේ. ඕකට කියල වැඩක් නැහැ.:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාම එක හොද නැද්ද?. :baffled: අඩියක් ගැහුව නම් ඔක ඔතනම හොද වෙනවා :P

    :no: ඔව් ඔව්.... කොහෙද මේ දොස්තරලා ඒක පිලිගන්නේ නෑ නේ..... :P

    ඒ තුවාලේ හිඟන්නගෙ තුවාලෙ වගේ වෙලා තියෙන්නේ. ඕකට කියල වැඩක් නැහැ.:frown:

    :frown: කෝ අරක හෙව්වද.....?? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no: ඔව් ඔව්.... කොහෙද මේ දොස්තරලා ඒක පිලිගන්නේ නෑ නේ..... :P

    :frown: කෝ අරක හෙව්වද.....?? :rolleyes:
    දැන්ද තදියම් උනේ. මම බොට කීදවසක් කලින් කියල තියෙනවද හොඳ සර්ජන් කෙනෙක්ට තුවාලේ පෙන්නපන් කියල.....:angry:
    පොඩ්ඩක් හිටපන් වැඩට යනකන් තැන අහල කියන්නම්.....