තනියම කෑවොතින් stomach go වෙයි උඹට......![]()
තනියම තමයි ඉතින්. වයිපරෙත් නෑ නේ
. ඩ්රයි ජින් එකක්ද තිබේ 
තනියම කෑවොතින් stomach go වෙයි උඹට......![]()
තනියම තමයි ඉතින්. වයිපරෙත් නෑ නේ
. ඩ්රයි ජින් එකක්ද තිබේ 
තනියම තමයි ඉතින්. වයිපරෙත් නෑ නේ
. ඩ්රයි ජින් එකක්ද තිබේ
![]()
ඩ්රයි ජින් එකක්ද තිබේ ලු...... තව ටිකකින් කියහන් කෑල්ලකුත් සිටී කියලා....... 


කියල දෙන්නෙම නෑ.......එල එල හම්බ උනා. දෙන්නම් කෝල් එකක් 7න් පස්සේ.
අද රෑට ගේම් ඔෆ් ත්රොන්ස් සමග BBQ . උබලට කොහෙන්ද මෙව්වා

අනේ යකෝ...... බබයි නෝනයි එහෙ ඉද්දි මූට මෙහෙ පාටි.......ඩ්රයි ජින් එකක්ද තිබේ ලු...... තව ටිකකින් කියහන් කෑල්ලකුත් සිටී කියලා.......
![]()

කෑලි ගෙදරට වැද්ද ගන්නෙ නෑ 
කියල දෙන්නෙම නෑ.......
බාබකිව් දාන්න බෑ අද රෑට...අද මැරිනේට් කරල හෙට දාපිය.....
අනික මට ඕන කෑල්ලක්.........![]()



කියල දෙන්නෙම නෑ.......
බාබකිව් දාන්න බෑ අද රෑට...අද මැරිනේට් කරල හෙට දාපිය.....
අනික මට ඕන කෑල්ලක්.........![]()

මේ දවස් වල දිගටම පාර්ටි.කෑලි ගෙදරට වැද්ද ගන්නෙ නෑ
![]()



වද්දා ගෙන වැඩේ ලීක් වුනොත් ආයේ ගෙදර වසන්න බැරි නිසා නෙහ්හ්.......![]()

තනියම තමයි ඉතින්. වයිපරෙත් නෑ නේ
. ඩ්රයි ජින් එකක්ද තිබේ
![]()
ගල්වල හන්දියට මට එච්චර දුර නෑ...... 
දැන් කිරිබත්ගොඩ. ගසන්න එනවද
තුවාල හොද වෙනකම් ඈල්කොහොල් තහනම් කරලා මට.......

තුවාල හොද වෙනකම් ඈල්කොහොල් තහනම් කරලා මට.......
![]()
![]()
බල්ලා කාපු එකදඔව් ඒක තමා......
![]()
![]()
අඩියක් ගැහුව නම් ඔක ඔතනම හොද වෙනවා 
ඒ තුවාලේ හිඟන්නගෙ තුවාලෙ වගේ වෙලා තියෙන්නේ. ඕකට කියල වැඩක් නැහැ.තාම එක හොද නැද්ද?.අඩියක් ගැහුව නම් ඔක ඔතනම හොද වෙනවා
![]()

තාම එක හොද නැද්ද?.අඩියක් ගැහුව නම් ඔක ඔතනම හොද වෙනවා
![]()
ඔව් ඔව්.... කොහෙද මේ දොස්තරලා ඒක පිලිගන්නේ නෑ නේ.....
ඒ තුවාලේ හිඟන්නගෙ තුවාලෙ වගේ වෙලා තියෙන්නේ. ඕකට කියල වැඩක් නැහැ.![]()
කෝ අරක හෙව්වද.....?? 
දැන්ද තදියම් උනේ. මම බොට කීදවසක් කලින් කියල තියෙනවද හොඳ සර්ජන් කෙනෙක්ට තුවාලේ පෙන්නපන් කියල.....ඔව් ඔව්.... කොහෙද මේ දොස්තරලා ඒක පිලිගන්නේ නෑ නේ.....
![]()
කෝ අරක හෙව්වද.....??
![]()
