දැන්ද තදියම් උනේ. මම බොට කීදවසක් කලින් කියල තියෙනවද හොඳ සර්ජන් කෙනෙක්ට තුවාලේ පෙන්නපන් කියල.....
පොඩ්ඩක් හිටපන් වැඩට යනකන් තැන අහල කියන්නම්.....
Dr D D Ranasinghe - මෙයා හොදද.....??

මම එහෙම කියන්න දන්නේ නැහැ බන්.Dr D D Ranasinghe - මෙයා හොදද.....??
![]()
මට මතක හැටියට, කලින් සැරේ ඔපරේෂන් එක කරේ මෙයා තමා.....![]()

බෙදා හදාගෙන කෑවොත් තවත් පින් සිද්දවෙනවා.....පින්සිද්ද වේවා කිම්බුලා අය්යට. BBQ කුප්පියට.වීක් එන්ඩ් එකට වැඩ අලන්න ඔනේ
![]()



පින්සිද්ද වේවා කිම්බුලා අය්යට. BBQ කුප්පියට.වීක් එන්ඩ් එකට වැඩ අලන්න ඔනේ
![]()
බෙදා හදාගෙන කෑවොත් තවත් පින් සිද්දවෙනවා.....![]()
සති අන්තේ නම්..... අපිත් ඉතින් ෆ්රී.... අනික ඈල්කොහොල් ඈලජික් උනාට.... බාබකිව් අවුලක් නෑ..... 
Dr D D Ranasinghe - මෙයා හොදද.....??
![]()
මට මතක හැටියට, කලින් සැරේ ඔපරේෂන් එක කරේ මෙයා තමා.....![]()
බෙදා හදාගෙන කෑවොත් තවත් පින් සිද්දවෙනවා.....![]()
සති අන්තේ නම්..... අපිත් ඉතින් ෆ්රී.... අනික ඈල්කොහොල් ඈලජික් උනාට.... බාබකිව් අවුලක් නෑ.....
![]()
ඔව් මම කියන්නෙත් ඔය ටික තමයි. තුවාලේ දෙපාරක් හොඳ වෙන්න කල්.....මෙච්චර කල් හොද වෙන්නේ නැතුව තියෙන එක නම් එච්චර ඇගට ගුන නෑ

කිරිබත්ගොඩ් පැත්තට එන්න පුලුවන් නම් සෙට් වෙමු![]()


මූට ෂුගර් ද බං?????????ඔව් මම කියන්නෙත් ඔය ටික තමයි. තුවාලේ දෙපාරක් හොඳ වෙන්න කල්.....
![]()
කිරිබත්ගොඩ් පැත්තට එන්න පුලුවන් නම් සෙට් වෙමු![]()
අපොයි පුලුවන් කිරිබත්ගොඩට ඒ හැටි දුරක් යෑ..... 
මූට ෂුගර් ද බං?????????
නැත්තං ලිම්ෆැටික් සිස්ටම් එක බ්ලොක් වෙන ලැසරේෂන් එකක් ද?????
ඉදිමිල්ල බහින්නේ නැති එක නම් හොද නෑ පුතෝ බලං ඉන්න. කකුල චොප් ඕෆ් කරන්න වෙයි ඔහොම ගියොත් ලබ්බෝ............
රෙද්දෙ ඇලර්ජිය......බය කරන්න එපා බොලව්...... අර මගුල් ඈලජික් එකේ පරිප්පු තමා මේ.....


තෝ ද ඩයග්නෝස් කලේ...???




බය කරන්න එපා බොලව්...... අර මගුල් ඈලජික් එකේ පරිප්පු තමා මේ.....
. සෙල්ලන් නෙමේ. 

හරි හරි කෑ ගහන්නේ නැතුව, මට අර ඩොක්ට D.D. Ranasinghe හොදද කියලා කියාපියව්.......![]()
Ow hodai Lanka Hospital ekey heta ude 9.00 hawasa 3 wenakal innawa
මම දන්න තරමින්, ජයවර්ධනපුර හොස්පිට්ල් එකේ ඩිරෙක්ටර් කෙනෙක් වෙලා හිටියා ඔය ඩොක්ටර්.... ඒ කාලේ තමා මම බෙහෙත් ගත්තේ එයාගෙන්...... හරි හොදයි..... 