EK Married Club-9

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පින්සිද්ද වේවා කිම්බුලා අය්යට. BBQ කුප්පියට. :love: වීක් එන්ඩ් එකට වැඩ අලන්න ඔනේ :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන්ද තදියම් උනේ. මම බොට කීදවසක් කලින් කියල තියෙනවද හොඳ සර්ජන් කෙනෙක්ට තුවාලේ පෙන්නපන් කියල.....:angry:
    පොඩ්ඩක් හිටපන් වැඩට යනකන් තැන අහල කියන්නම්.....

    :dull: Dr D D Ranasinghe - මෙයා හොදද.....?? :rolleyes:

    මට මතක හැටියට, කලින් සැරේ ඔපරේෂන් එක කරේ මෙයා තමා..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: Dr D D Ranasinghe - මෙයා හොදද.....?? :rolleyes:

    මට මතක හැටියට, කලින් සැරේ ඔපරේෂන් එක කරේ මෙයා තමා..... :yes:
    මම එහෙම කියන්න දන්නේ නැහැ බන්. :(
    කවුරු හරි කමක් නැහැ ජෙනරල් සර්ජ්න් කෙනෙක්ට පෙන්නපන්.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පින්සිද්ද වේවා කිම්බුලා අය්යට. BBQ කුප්පියට. :love: වීක් එන්ඩ් එකට වැඩ අලන්න ඔනේ :cool::cool:
    බෙදා හදාගෙන කෑවොත් තවත් පින් සිද්දවෙනවා.....:rolleyes::rolleyes::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පින්සිද්ද වේවා කිම්බුලා අය්යට. BBQ කුප්පියට. :love: වීක් එන්ඩ් එකට වැඩ අලන්න ඔනේ :cool::cool:

    බෙදා හදාගෙන කෑවොත් තවත් පින් සිද්දවෙනවා.....:rolleyes::rolleyes::P

    :oo: සති අන්තේ නම්..... අපිත් ඉතින් ෆ්‍රී.... අනික ඈල්කොහොල් ඈලජික් උනාට.... බාබකිව් අවුලක් නෑ..... :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :dull: Dr D D Ranasinghe - මෙයා හොදද.....?? :rolleyes:

    මට මතක හැටියට, කලින් සැරේ ඔපරේෂන් එක කරේ මෙයා තමා..... :yes:

    මෙච්චර කල් හොද වෙන්නේ නැතුව තියෙන එක නම් එච්චර ඇගට ගුන නෑ
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බෙදා හදාගෙන කෑවොත් තවත් පින් සිද්දවෙනවා.....:rolleyes::rolleyes::P

    :oo: සති අන්තේ නම්..... අපිත් ඉතින් ෆ්‍රී.... අනික ඈල්කොහොල් ඈලජික් උනාට.... බාබකිව් අවුලක් නෑ..... :P

    කිරිබත්ගොඩ් පැත්තට එන්න පුලුවන් නම් සෙට් වෙමු :p
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙච්චර කල් හොද වෙන්නේ නැතුව තියෙන එක නම් එච්චර ඇගට ගුන නෑ
    ඔව් මම කියන්නෙත් ඔය ටික තමයි. තුවාලේ දෙපාරක් හොඳ වෙන්න කල්.....:baffled:
    කිරිබත්ගොඩ් පැත්තට එන්න පුලුවන් නම් සෙට් වෙමු :p
    :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මම කියන්නෙත් ඔය ටික තමයි. තුවාලේ දෙපාරක් හොඳ වෙන්න කල්.....:baffled:

    :rolleyes::rolleyes:
    මූට ෂුගර් ද බං?????????
    නැත්තං ලිම්ෆැටික් සිස්ටම් එක බ්ලොක් වෙන ලැසරේෂන් එකක් ද?????
    ඉදිමිල්ල බහින්නේ නැති එක නම් හොද නෑ පුතෝ බලං ඉන්න. කකුල චොප් ඕෆ් කරන්න වෙයි ඔහොම ගියොත් ලබ්බෝ............
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මූට ෂුගර් ද බං?????????
    නැත්තං ලිම්ෆැටික් සිස්ටම් එක බ්ලොක් වෙන ලැසරේෂන් එකක් ද?????
    ඉදිමිල්ල බහින්නේ නැති එක නම් හොද නෑ පුතෝ බලං ඉන්න. කකුල චොප් ඕෆ් කරන්න වෙයි ඔහොම ගියොත් ලබ්බෝ............

    ෂුගර් තියෙනම් තමා ඇල්කොහොල් බොන්න එපා කියන්නේ
    අදම කන්සල්ට් කරන්න හොද ඩොක් කෙනෙක්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බය කරන්න එපා බොලව්...... අර මගුල් ඈලජික් එකේ පරිප්පු තමා මේ.....
    රෙද්දෙ ඇලර්ජිය......:angry::angry::angry:තෝ ද ඩයග්නෝස් කලේ...???:growl::growl:
    යකෝ වසා ගලනය මොකක් හරි නිසා බ්ලොක් වෙලා නම් අබ සරණයි..හරිය......
    දැන්වත් රෙද්ද පෙන්නපිය හරි හමන් වෛද්‍යවරයෙක්ට ඔය අංඩ!!!:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ow hodai Lanka Hospital ekey heta ude 9.00 hawasa 3 wenakal innawa

    :yes: මම දන්න තරමින්, ජයවර්ධනපුර හොස්පිට්ල් එකේ ඩිරෙක්ටර් කෙනෙක් වෙලා හිටියා ඔය ඩොක්ටර්.... ඒ කාලේ තමා මම බෙහෙත් ගත්තේ එයාගෙන්...... හරි හොදයි.....

    ඈපොයින්මන්ට් එකක් දාගෙන බලන්න.... මට හරියටම විශ්වාස නෑ... මේ ඒ ඩොක්ටර්මද කියලා......?? :rolleyes: