EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ ස්මාර්ට් බොක්ස් එක ආවා ..එළකිරි වගේ වැඩ :cool:

    v668gr-17-5978.jpg

    http://www.ebay.com/itm/Quad-Core-A..._Internet_Media_Streamers&hash=item5409ce4b13
    කොහොමද මේක වැඩකරන්නේ. මේකටද සිම් එක දාන්නේ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමද මේක වැඩකරන්නේ. මේකටද සිම් එක දාන්නේ....

    Sim na ban meka android box ekak meka tv ekata hai karala games, internet, movies, songs wada karawanna puluwan wifi bluetooth thiyenawa..ape phone eke thiyena.ewwath play karanna puluwan
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Sim na ban meka android box ekak meka tv ekata hai karala games, internet, movies, songs wada karawanna puluwan wifi bluetooth thiyenawa..ape phone eke thiyena.ewwath play karanna puluwan
    :oo::)
    එතකොට ෆොන් එකේ බැට්‍රි එක බහිනවනේ.....:rolleyes:
     
    aruna47

    Well-known member
  • Moko bijjo ?

    ගෙදරදී මුට ආතල් එකක් ඇවිල්ල ගෙදර වයිෆ් කුස්සියේ උය උය ඉන්නකොට මු වන වන ගිහින් එලොලු කපන ලෑල්ල උඩ අරක තියලා (මෙව්වා එක) වයිෆ් දැකලා නැතිව බණ්ඩක්කා කරලේ ඔලුව කපනවා වගේ මුගේ කොන කපලා. එකයි මේ දුකෙන් :rofl::rofl:

    මම දන්නෙත් නැහැ බන් යාලුවෙක් කිව්වේ :oo:
     
    Last edited:

    :shocked: