EK Married Club-9

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඕයි ඔටු මාමි මේක දකින එකෙක්ට හිතෙන්නෙ මට අලි බඩක් තීනවා කියලා
    වගකීමක් ඇතුව පෝස්ට් පල කරන්න :frown:

    වගකිමක් මොකටද උබලා මරා ගනිල්ලා:lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකට කෝල් කරපන් 0774131779
    සුනේත්‍රා ඉන්නවද අහන්න. එයා තමයි director board එකේ ඉන්නේ

    :oo: ටෙලිකොම් එකේ උන් වැඩි හරියකට තියෙන්නේ මොබිටෙල් නම්බර්..... මේක ඈත්තම නම්බර් එකක්ද.....?? මම අමතන්න...... :growl:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    lap eka gaththa thaninuth oya wagema support ekak labuna neda...:rolleyes::rolleyes:

    ඌ ව මාකට් කරන්නේ පර්සනලි. ඒක මීට වඩා ආමාරුයි.
    අනික අපි විල්තෙරට කොහොමත් ලොක්කාගෙන් වැදල අවසර අරං යුතුකම ඉෂ්ඨ කරනවා නේ.........

    :frown: ඈයි අවුල්ද.....?? :angry: වොරන්ටි කාලේ තිබ්බා නම්, අකුණු නෙවේ මුලු අහසම කඩන් වැටුනත් අරන් දෙන්න තිබ්බා...... :baffled:

    :rolleyes::rolleyes::lol::lol::rofl::rofl::rofl:
     

    kingdewi

    Well-known member
  • ගල කෙසේ ද????
    ගලක් නැති බව පෙනේලු .තාම swelling එක තිබේ .අනිද්දා OMF හමුවන්නට යමි
    :frown: කෝල් කරලා තිබ්බ බව උඹලට පේන්නේ නෑ නේ දැන්......?? :angry:

    අසනීප වී ෆුල් හන්තර් ගසා සිටියෙමි :(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: අද ශොප් එකට එන්නවත් උනේ නෑ..... නැන්දි අසනීපෙන්...... :dull: :(

    අප්පා.. හරි හරි අවුලක් නෑ..:)
    නැන්දට ඩොටේ යන්න වෙන එකක් නෑ..:dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔලුවත් ෆට්ට විදියට රිදෙනවා බන් ,,,,,, ඔලුවත් අවුල් , මැෂිම මේ දවස්වල බිසී ...... ආවා ගියා