EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජ් මාමි ගේ ෆෙක් කාටද දැන ගන්න ඔන:lol:

    මම නම් තුන හතරක් දන්නවා දවසක් උගේ ගෙදර ගිහින් ලැප ඔන් කරල ෆයර් ෆොක්ස් ගියාම ෆේක් ටික ඔක්කොම වැටුනා...ගෑනු ෆේක් එකකුත් තියෙනවා බන් :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද මාලබේ කඩුවෙල කොස්වත්ත උන් ෆෝන් ඕෆ්ෆ් කර ගනිල්ලා රොබින් අයියා එනවා කියල ටිප් එකක් ලැබුනා වාහනයක් හොයන්...මිනිපුරෙන් ටිප් එක ආවේ :lol: ටිප් එක දීපු එකත් වාහනේ දීලා ස්මාර්ට් කැබ් එකක් හොයනවා :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් තුන හතරක් දන්නවා දවසක් උගේ ගෙදර ගිහින් ලැප ඔන් කරල ෆයර් ෆොක්ස් ගියාම ෆේක් ටික ඔක්කොම වැටුනා...ගෑනු ෆේක් එකකුත් තියෙනවා බන් :lol:

    :frown: උඹත් ගෑණු ෆේක් එකක් යූස් කරනවා නේහ්........ :lol: අපි නොදන්න ලයිව්...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද මාලබේ කඩුවෙල කොස්වත්ත උන් ෆෝන් ඕෆ්ෆ් කර ගනිල්ලා රොබින් අයියා එනවා කියල ටිප් එකක් ලැබුනා වාහනයක් හොයන්...මිනිපුරෙන් ටිප් එක ආවේ :lol: ටිප් එක දීපු එකත් වාහනේ දීලා ස්මාර්ට් කැබ් එකක් හොයනවා :rofl:

    :yes: ඔව් ඔව්..... මම අහු වෙලා ඉන්නේ..... හොද වෙලාවට අද බෙහෙත් දාගෙන එනකොට කීය වෙයිද දන්නේ නෑ නේ....... :P ඉතින් මම බේරිලා....... :yes: :D

    :confused: ඔය මිනියා හොයන ස්මාර්ට් කැබ් එක කොහොමද දන්නේ නෑ.... හැබැයි උගේ වැඩත් එක්ක, හරියනම වාහනේ ඒක...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    ;);):P:P
     
    :yes::yes::)
    මෙහ් ලොක්කා අද උඹ ඉවරයි. අන්න අලිපුකක් හොයාගෙන මග එනවා.....:lol:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද මාලබේ කඩුවෙල කොස්වත්ත උන් ෆෝන් ඕෆ්ෆ් කර ගනිල්ලා රොබින් අයියා එනවා කියල ටිප් එකක් ලැබුනා වාහනයක් හොයන්...මිනිපුරෙන් ටිප් එක ආවේ :lol: ටිප් එක දීපු එකත් වාහනේ දීලා ස්මාර්ට් කැබ් එකක් හොයනවා :rofl:

    වහා ක්‍රියාත්මක වන පරිදි මම මගේ වාසස්ථානය වෙනස් කලෙමි........ ස්මාර්ට් කැබ්......? ගංවතුර හින්දාවත් ද.......? ;):lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වහා ක්‍රියාත්මක වන පරිදි මම මගේ වාසස්ථානය වෙනස් කලෙමි........ ස්මාර්ට් කැබ්......? ගංවතුර හින්දාවත් ද.......? ;):lol:
    :oo::no:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වහා ක්‍රියාත්මක වන පරිදි මම මගේ වාසස්ථානය වෙනස් කලෙමි........ ස්මාර්ට් කැබ්......? ගංවතුර හින්දාවත් ද.......? ;):lol:

    :lol:

    Miniya laksha 25 ta smart cab hoyanwa :baffled: smart cab thiya viva elite ekak wath deida manda oya ganata :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::)
    මෙහ් ලොක්කා අද උඹ ඉවරයි. අන්න අලිපුකක් හොයාගෙන මග එනවා.....:lol:;)

    :lol: ඔව් ඔව් මම ඉවරයි.... මූ මට බෙහෙත් ටික දාගන්නවත් නෑ කෝල් දෙනවා........ :growl: දැන් ආවේ මම ගෙදර..... අද ශොප් එක වහලා...... :P නැත්නම් මම ඉවරයි...... :dull: (කස්ටමර් කෙනෙක්ගේ කේස් එකකට වැලිවේරියට දුවන්න වෙලා. ගිහින් ඈවිත් තමා ඕකා කොහෙද හොයන්න ඕනා..... අනේ ඕකා ගන්න අලි පස්සවල්..... මූ එක්ක ගිහින් මටත් ඒ වාහන අයිති උන්ගෙන් කන්න වෙන්නේ.... දුවාගන්නත් බෑ තුවාලේ නිසා..... :( )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Umbala wage kalu thadi sinhalunta wada un hondai thamai :frown:

    :frown: හා හා ඔව් ඔව්..... මම දැක්කේ නෑ හරියට සුදු ද කියලා නම් හැබැයි...... :lol:

    :lol:

    Miniya laksha 25 ta smart cab hoyanwa :baffled: smart cab thiya viva elite ekak wath deida manda oya ganata :oo:

    :yes: මටත් හිතා ගන්න බෑ.... මොකක් හරි පාට් එකක්වත් හොයා ගන්න නැති සීන් එකකට දෙන එකක්ද දන්නේ නෑ...... :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉග්නිස් එකක් සමග විකියා බැදපු ගෑනියෙකුත් උස්සන් එන්නයි හදන්නේ ඕන්........ :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉග්නිස් එකක් සමග විකියා බැදපු ගෑනියෙකුත් උස්සන් එන්නයි හදන්නේ ඕන්........ :shocked:

    Ae gani ekka trial ekak yanna kathaa karala muu...eki baa kiyala :lol: magen call karala ahuwa koheda inne kiyala mama kiwwa anuradapure awa kiyala hadissiyakata :rofl: onna dan deka wenakan punchi car eke innawa kiwwe :P