EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බින්දු;16794673 said:
    කොහේ හොස්පි ද යැව්වේ?? :eek::eek: ජපුර ද?? මම හොයලා බලන්නම් ජපුර නම් මොනවා වෙලාද කියලා???
    ට්‍රියාජ් එකට කතාකරල ඇක්සිඩන්ට් සර්විස් එකේ බැලුවා නැහැ. ඒත් කිඹුලයියා යවල තියෙන්නේ එහෙටලු. එතනින් කියුවා ඩෙන්ටල් එකේ බලන්න කියල.පුලුවන්නම් බලන්න.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ උන්ගේ බොරු ජත්‍යආලේ බන් .. බොරු සද්දේ විතරයි වැඩ නෑ ..
    පුලුවන් නම් අනිකට ඇරල තමන් හැදෙනවා මචන් අපේ සමහරු.:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෑ :frown:



    :lol::rofl:

    මම හිතුවේ උඹ රත්නේගේ ෆේක් එකක් කියල ..ටිකකට කලින් කන්ෆර්ම් කර ගත්තේ ෆේක් නෙමේ කියල :rofl:

    :frown::frown: උඹට ඉතින් ඕනා එකකට මාව තමා සැක...... :growl:

    බින්දු;16794631 said:
    uraj බඩාගේ :shocked::shocked::lol::lol: චාටර් ද මන්දා. මට ලිඳට පනින්න හිතෙනවා :lol::lol:

    :frown: පැනපිය ඉතින්..... ලිද ඉවරයි...... :lol:

    සිරාවටම හිතුවේ එහෙමයි බන් ..වැඩිය නොකර සද්ද හිටියේ ඒකයි :lol::rofl: දැන් පැනහන් ලිඳේ :P

    :frown: මට පෝස්ට් හොයන්න කම්මැලි.... නැත්නම් බලන්න තිබ්බා ඔය බින්දුවා ගැන කියලා මට යවපු හින්ට්...... :growl: ග්‍රාමසේවකට කියන්න ඕනා පෝස්ට් ටික හොයලා දෙන්න...... :yes: