EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වාහනේ වැඩේ මොකෝ බං.....?? :rolleyes: Insurance වැඩේ නම් හොදට හොයලා දාපන්..... :yes: අපි එක පාරක්, ඕක හරියට නොදැන, බස් එකකට 60ක් ගෙව්වා...... :dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙහ්හ් ජපන් අල්ටෝවක් ඇත , දන්නා කියන ගෙදරක .....එක ගෙදරමයි තියෙන්නේ
    2002 , 2005 රෙජිස්ටර් මයිලේජ් 53000 යි ඔටෝ හැබැයි , අන්තිම 15 ලු පාඩුද? වාහන නැති එකේ ගන්නද ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න වාහන නෑ කියාගෙන එකෙක් ගිහින් නිකමට අහන්නේ වත් නැතුව, ලීස් එකත් වැඩියෙන්, ඉන්ෂුවරන්ස් එකත් වැඩියෙන් වාහනේ අරන් ආවා කියයි තව ටිකකින්....... :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙහ්හ් ජපන් අල්ටෝවක් ඇත , දන්නා කියන ගෙදරක .....එක ගෙදරමයි තියෙන්නේ
    2002 , 2005 රෙජිස්ටර් මයිලේජ් 53000 යි ඔටෝ හැබැයි , අන්තිම 15 ලු පාඩුද? වාහන නැති එකේ ගන්නද ?
    2005 reg nam JZ or KA number ekak wage ne..2002 thama awula..habayi original mileage nam watinawa ithin..thawa du kara ganna balamu...;);)