පොඩ්ඩො දෙන්න නිදියනකන් බලාඉන්නවා වගේ.....අපි එනකොට මුන් දොයි.....
එනිවේ ..... ගුඩ් නයිට්



කව්ද යකෝ පොඩිදැන් අපි ලොකු ළමයි හරිද
![]()
අනේ මගේ කට...... මොකට කියනවද...... මම නොදන්නවයෑ....... 
Insurance වැඩේ නම් හොදට හොයලා දාපන්.....
අපි එක පාරක්, ඕක හරියට නොදැන, බස් එකකට 60ක් ගෙව්වා...... 
sedda thamayi ..... kurunegala giyaපොඩ්ඩො දෙන්න නිදියනකන් බලාඉන්නවා වගේ.....![]()

කවුද යකෝ මට ඇප් වලින් ඩෙන්ටිස්ට්රි උගන්නන්න හදන හම්බාවා!!!!!
ara yaksa dath galona widiha oke thiyenawada balapan 
කවුද යකෝ මට ඇප් වලින් ඩෙන්ටිස්ට්රි උගන්නන්න හදන හම්බාවා!!!!!
මුකුත් කියම්දෝ..... නොකියම්දෝ...... 

2005 reg nam JZ or KA number ekak wage ne..2002 thama awula..habayi original mileage nam watinawa ithin..thawa du kara ganna balamu...මෙහ්හ් ජපන් අල්ටෝවක් ඇත , දන්නා කියන ගෙදරක .....එක ගෙදරමයි තියෙන්නේ
2002 , 2005 රෙජිස්ටර් මයිලේජ් 53000 යි ඔටෝ හැබැයි , අන්තිම 15 ලු පාඩුද? වාහන නැති එකේ ගන්නද ?


KA 79 ganak ban , watinawada2005 reg nam JZ or KA number ekak wage ne..2002 thama awula..habayi original mileage nam watinawa ithin..thawa du kara ganna balamu...![]()

අර හාවෙකුට ඇරියා කියලා , පත්තරේ වැටෙන්න කලින් .....මේකේ දැම්මා වගේ

watinawa thawa tikak adu kara ganna puluwan nam..KA 79 ganak ban , watinawada
u adu karanne naha ban![]()
mileage original nisa wenna athi uu adu karanne naththe...
kiri putha gawata yawwa ekakda danne na...
