තවත ඇති ජුගුස්සාජනක සිද්දියක් විය .....
වයිඵරේ කොල්ලා සමග ටවුන් ගොස් ආවේය.....
ඌ ආපු ගමන් , දෙන්න මගේ එක කියා බර්ගරයක් එලියට ගත්තේය
ඌ මට එක දී මේකේ ඇතුලේ තියෙන ඒවා අහක් දෙන්නට පැවසුවේය....මම සලාද ටික පමණක් ඇස කර දුන්නේය
මු ඔක්කොම අහක් කර දෙන්න කියා මට කිවේය , දැන් මු ජරා බර ගා බ්රෙඩ් රෝලය පමණක් ගිල දමමින් සිටි....
අහෝඕ කහවනු , 150 කට ගත බ්රෙඩ් රෝලය
(වෙනදා කොල්ල කන්නේ ටි බනිස් පමණි )