EK Married Club-9

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තවත ඇති ජුගුස්සාජනක සිද්දියක් විය .....
    වයිඵරේ කොල්ලා සමග ටවුන් ගොස් ආවේය.....

    ඌ ආපු ගමන් , දෙන්න මගේ එක කියා බර්ගරයක් එලියට ගත්තේය
    ඌ මට එක දී මේකේ ඇතුලේ තියෙන ඒවා අහක් දෙන්නට පැවසුවේය....මම සලාද ටික පමණක් ඇස කර දුන්නේය
    මු ඔක්කොම අහක් කර දෙන්න කියා මට කිවේය , දැන් මු ජරා බර ගා බ්‍රෙඩ් රෝලය පමණක් ගිල දමමින් සිටි....

    අහෝඕ කහවනු , 150 කට ගත බ්‍රෙඩ් රෝලය
    (වෙනදා කොල්ල කන්නේ ටි බනිස් පමණි )
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වැඩට ගොස් ඇවිදින් බාත්රුමයට ගියෙමි.....
    එහි ක්ලොත් රැක් එකේ වයිෆරේගේ ඩෙනිමක් විය.....
    එහි පිටුපස වර්ගය ගසා තිබුනේය....
    එහි වර්ගය Hot Look විය .....
    මට එක වරම සිනා යන ලදී.... ඒක හොට් ලුක් වන්නට කලයුතු එකම දෙය
    "ගිනි තැබීම හෝ අඟුරු කව්වවිම පමණි"
    :eek::eek:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    Mariyan akka kollawa posh karala wage....:D:D kohomada dan hamadama tea banis wenuwata burger illaddi....:lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උයාට තියෙන්නේ මානසික ලෙඩක් .. ඕකට කියන්නේ සින්නපොතියාඇලවේරා කියල.. ඕකට හොඳයි රට කඳුරු සීනි එක්ක පොඩ්ඩක් කෑවානම්... :yes::yes:

    nodakin pons mama ara cricket thread eke thota dapu balu kathawata reply ekak dammaa tho kata wahan innawane shik :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උයාට තියෙන්නේ මානසික ලෙඩක් .. ඕකට කියන්නේ සින්නපොතියාඇලවේරා කියල.. ඕකට හොඳයි රට කඳුරු සීනි එක්ක පොඩ්ඩක් කෑවානම්... :yes::yes:

    nodakin pons mama ara cricket thread eke thota dapu balu kathawata reply ekak dammaa tho kata wahan innawane shik :(
    :nerd::nerd::nerd::nerd::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩට සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා.....:):love:
    අම්ම වගේ හැදුනොත් නම් කොල්ල ගොඩ.:rolleyes:

    Ten wheel eke aithi karayata ridila maru kiyonawa :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩට ගොස් ඇවිදින් බාත්රුමයට ගියෙමි.....
    එහි ක්ලොත් රැක් එකේ වයිෆරේගේ ඩෙනිමක් විය.....
    එහි පිටුපස වර්ගය ගසා තිබුනේය....
    එහි වර්ගය Hot Look විය .....
    මට එක වරම සිනා යන ලදී.... ඒක හොට් ලුක් වන්නට කලයුතු එකම දෙය
    "ගිනි තැබීම හෝ අඟුරු කව්වවිම පමණි"

    ay oi dan puka nathi ganu boru pukawal thiyala hot look ganne :rofl:

    අනුන්න්ගේ තුනවල් සෙට් කරන්න කලින්.....හොද චෙකප් එකක් දීපන් උඹගේ තුන හරිතැන මහබබා සෙට් කරලද කියලා :eek:

    labba kakula kare thiyan lindata jabuk :lol:

    තවත ඇති ජුගුස්සාජනක සිද්දියක් විය .....
    වයිඵරේ කොල්ලා සමග ටවුන් ගොස් ආවේය.....

    ඌ ආපු ගමන් , දෙන්න මගේ එක කියා බර්ගරයක් එලියට ගත්තේය
    ඌ මට එක දී මේකේ ඇතුලේ තියෙන ඒවා අහක් දෙන්නට පැවසුවේය....මම සලාද ටික පමණක් ඇස කර දුන්නේය
    මු ඔක්කොම අහක් කර දෙන්න කියා මට කිවේය , දැන් මු ජරා බර ගා බ්‍රෙඩ් රෝලය පමණක් ගිල දමමින් සිටි....

    අහෝඕ කහවනු , 150 කට ගත බ්‍රෙඩ් රෝලය
    (වෙනදා කොල්ල කන්නේ ටි බනිස් පමණි )

    :lol: ape eka oke anik paththa