EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයෙත් පටන් ගත්තද ඩේලි......?? :growl:

    ඊයෙත් කොපු පාර කාලා වගේ....... :lol:

    ඊයේ දුන්න හෙල්ප් එකට තෑන්ක්යූ හොදේ...... :cool: ඉක්මනින් රිටර්න් කරන්නම්

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: කොපුවද ?
    :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown: රොබියෝ උඹ ඔය ඩොටේ කොන්ඩම් දෙපාර පාවිච්චි කරාට, මෙහේ ෆාමසි වල ඕනා තරම් තියෙනවා....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Apo daily nam ba ban :dull: kosu para kanna mei mama ? :P

    hari hari.. loku deyak nemei ne ban oka :) welawata deepan uta...naththan case...puluwan nam dawasakata kalin wage uta denna balahan :yes:

    :nerd: දැන් වයසයි නේහ්...... :dull:

    වෙලාවට දෙන්න තමා ට්‍රයි එක..... ඒත් මේ දවස් ටිකේ හිර උනානේ හොදටම...... :(

    Oka marenna hadanne ban..iye kehi kooru godak biwwa oka...yanna eliyata bahalath aye athulata giya koorak ona kiyala :angry: nodakin muu ban :oo:

    :growl: කියලා වැඩක් නෑ..... එක පාරක් පොඩ්ඩිගේ උපන්දිනේට ඕක නැවැත්තුවා කිව්වා..... මොන...... සතියක් ගියේ නෑ.... මොකක්ද එකක් කියාගෙන ආයෙත්....... :angry: මම වෙලාවක ඕකට අර තෙලාට අමතලා එන්නේ...... ඌ තමා මූව නරක් කරන්නේ...... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: රොබියෝ උඹ ඔය ඩොටේ කොන්ඩම් දෙපාර පාවිච්චි කරාට, මෙහේ ෆාමසි වල ඕනා තරම් තියෙනවා....... :yes:
    අර ඇමරිකාවට යවන චුයින්ගම් හදන්නේ උඹ පාවිච්චිකරපු කොන්ඩම් වලින්ද....:lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මාමිලාටා සෝකයෙන් පවසන වගයි,

    මාමිලා මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්) :eek:
    ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ :dull:
    මං දන්නවා නාකියන්ස්ලට සතුටට කෑගැස්සෙයි කියලා :frown:
    ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම් :cool:

    මීට ඔබේම හිතවත් හිරිමල් වයසේ කොල්ලා සත්‍යපාල
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාමිලාටා සෝකයෙන් පවසන වගයි,

    මාමිලා මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්) :eek:
    ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ :dull:
    මං දන්නවා නාකියන්ස්ලට සතුටට කෑගැස්සෙයි කියලා :frown:
    ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම් :cool:

    මීට ඔබේම හිතවත් හිරිමල් වයසේ කොල්ලා සත්‍යපාල

    Jaya wewaaa malliyo :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆේ ඈති යාන්තම්...... :) යන තැනක වැඩක් කරගෙන හිටපන් හරියට....... මගේ යාළුවෙකුත් ඉන්නවා.... දැන් ජපන් කෑල්ලකුත් බැදගෙන එහේ..... :D
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Jaya wewaaa malliyo :cool:

    තැන්කූ වෙවා :D

    හෆ්ෆේ ඈති යාන්තම්...... :) යන තැනක වැඩක් කරගෙන හිටපන් හරියට....... මගේ යාළුවෙකුත් ඉන්නවා.... දැන් ජපන් කෑල්ලකුත් බැදගෙන එහේ..... :D

    බලන්න ඕන මාත් බැදගන්න එහෙන් එකක්
    උන්ගෙ ඇඟක් නෑ නෙ අෆ්ෆා හරියට ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තැන්කූ වෙවා :D

    බලන්න ඕන මාත් බැදගන්න එහෙන් එකක්
    උන්ගෙ ඇඟක් නෑ නෙ අෆ්ෆා හරියට ;)
    :shocked:
    අඩෝ සිරාද ? :sorry:
    දුකයි බං. සිරාවටම.. අපි වැඩිය මුනගැහුනෙ නැතත් දවසක් හරි එකට කාලා බීලා බැල්ලියංට ගනං උගන්නපු මිනිස්සු නෙහ්..:lol:
    යන තැනක හොදිං හිටපං මචං.
    ආයෙ උඹ ලංකාවට එනතොට මේ හිටියාටත් වඩා හොද මනුස්සයෙක් වෙලා.. සල්ලි ගොඩක් හොයාගෙන හොද ජීවිතයක් කරන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.
    එහෙනං සුභ ගමං.
    ජය වේවා..
    බුදු සරණයි
    1.gif

    අනේ මෙහ්..හරිහමං ඇගක් තියෙන බුවා තමා ජපනියංගෙ ඇගවල් ගැන කියවන්නෙ :lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාමිලාටා සෝකයෙන් පවසන වගයි,

    මාමිලා මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්) :eek:
    ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ :dull:
    මං දන්නවා නාකියන්ස්ලට සතුටට කෑගැස්සෙයි කියලා :frown:
    ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම් :cool:

    මීට ඔබේම හිතවත් හිරිමල් වයසේ කොල්ලා සත්‍යපාල
    සුබ ගමන් මලයෝ. ජයෙන් ජය වේවා......:):)
     
    ප්ලේන් එකෙන් මුහුදට ජබුක්....:lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :shocked:
    අඩෝ සිරාද ? :sorry:
    දුකයි බං. සිරාවටම.. අපි වැඩිය මුනගැහුනෙ නැතත් දවසක් හරි එකට කාලා බීලා බැල්ලියංට ගනං උගන්නපු මිනිස්සු නෙහ්..:lol:
    යන තැනක හොදිං හිටපං මචං.
    ආයෙ උඹ ලංකාවට එනතොට මේ හිටියාටත් වඩා හොද මනුස්සයෙක් වෙලා.. සල්ලි ගොඩක් හොයාගෙන හොද ජීවිතයක් කරන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.
    එහෙනං සුභ ගමං.
    ජය වේවා..
    බුදු සරණයි
    1.gif

    අනේ මෙහ්..හරිහමං ඇගක් තියෙන බුවා තමා ජපනියංගෙ ඇගවල් ගැන කියවන්නෙ :lol::lol:

    යකෝ අපේ ඇග වගේ නෙමෙයි ජපන් කෙල්ල
    උඩ ඉදන් පහලටම එකම පලල :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමිලාටා සෝකයෙන් පවසන වගයි,

    මාමිලා මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්) :eek:
    ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ :dull:
    මං දන්නවා නාකියන්ස්ලට සතුටට කෑගැස්සෙයි කියලා :frown:
    ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම් :cool:

    මීට ඔබේම හිතවත් හිරිමල් වයසේ කොල්ලා සත්‍යපාල
    හෙණ ගහපිය-ගනන් බලාපිය කිව්ව ලු!!!
    අපිට වද දෙන්න ඉද හිටල වත් වර..........

    ජපානෙට යන්නේ අහවල් කජ්ජ කසන්න ද බං......ජොබක් ද? අධ්‍යාපනේ ද?
    මොනව වුණත් ගිය දේ හරියට කරගෙන වර.......
    අර සයූ කෙලී ගැන පොඩ්ඩක් බලපං,;)
    මේකෙන් දැන් එක එකා හැලෙනවා:(....කොසා හැලුණා....එන අවුරුද්දෙ දි මම හැලෙන්නට නියමිතයි........:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා..... :)

    කුකුළණි, හෙට, අනිද්දා සහ සෙනසුරාදා (3,4 සහ 5) යන දිනයන්හි, අබාන්ස් සේල් එකක් Tech Smart Lanka හිදී පැවැත්වේ..... :D :)