EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :nerd: පුකක් ගැන කියන්න ඕනා නෑ නේ..... ඊයේ තායි ෆුඩ් කෑවා කිව්වා නම් ඉවරයි නේ...... :P

    අනික ඔය තායි ෆුඩ්, උඹට නුහුරු කෑමක් යෑ..... :rofl:

    Puka gana nokiya kohomada oi ? Amaruwa danne mama ne ? :angry:


    :P shoi thai nangi kenek inne
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මාමිලාටා සෝකයෙන් පවසන වගයි,

    මාමිලා මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්) :eek:
    ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ :dull:
    මං දන්නවා නාකියන්ස්ලට සතුටට කෑගැස්සෙයි කියලා :frown:
    ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම් :cool:

    මීට ඔබේම හිතවත් හිරිමල් වයසේ කොල්ලා සත්‍යපාල
    Ela ela...parissamin gihilla waren...:D:D aawa welawaka set wemu..mageth yaluwek innawa japan wala..uge gewal indigolle....:yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැක්කා දැක්කා අර නදියා තඩියා එක්ක ගිහිල්ලා ඉන්නවා තාරා තෙල් දාපු කෑම ගිලින්න...... :lol::lol::lol:

    Ewwa dala na mehe :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ewwa dala na mehe :oo:

    එහෙනම් නහය ඇරගෙන කෑම කන්න පුළුවන් ඇති.......

    පසුව ටයිප් කරමි.....

    (දැන් ඉතින් මොකෙක් හරි පුබ්බඩයෙක් මගෙන් අහයි නහය ඇරගෙන කෑම කන්නේ කොහොමද කියලා.... ඒ අහන එකාට කියන්න තියෙන්නේ ඉතිං නහය බැරිනම් මොකක් අරගෙන හරි කන කෑම කාපං කටින් විතරක් කියලා විතරයි........ :lol::lol::lol::lol:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් නහය ඇරගෙන කෑම කන්න පුළුවන් ඇති.......

    පසුව ටයිප් කරමි.....

    (දැන් ඉතින් මොකෙක් හරි පුබ්බඩයෙක් මගෙන් අහයි නහය ඇරගෙන කෑම කන්නේ කොහොමද කියලා.... ඒ අහන එකාට කියන්න තියෙන්නේ ඉතිං නහය බැරිනම් මොකක් අරගෙන හරි කන කෑම කාපං කටින් විතරක් කියලා විතරයි........ :lol::lol::lol::lol:)

    mamath eheta giye ganda awoth return mama yanawa kiyalai :lol:

    :rofl: හොද කොත්තුවක් කෑවා වගේද......?? :P

    :shocked: තායි නංගිට බඩු හරි වගේ...... :lol:

    :frown:

    කවුද මේ අළුත් කෙනා........ :eek::confused::rolleyes:


    :rofl: ඌ ලිදේ...... :P

    Eka eka pilli enawa methana dan :frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව