EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    nandamma miyagos adata awruddaki :sorry: daanaya saha bana sandahaa ada raa matara bala pitath wemi...sahi anhaye maa natha kukulani :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :shocked: සිකුරාදා නේද යනවා කිව්වේ.....?? හුටා.... මට අරක බලන්න බැරි උනා..... හවසට ගෙනත් දාලා යනවද වෑන් එක......?? මම අහන්නම් එහෙම නම්.... හැබැයි ඕන් දැන්ම කිව්වා...... මම එතනින් කරගෙන තියෙන්නේ, කාර් එකේ හෑන්ඩ් බ්‍රේක් කේබල් එක දාගෙන විතරයි...... ඈන්කර් එකේ වාහන ඔක්කොම හදන්නේ එතන...... ඊට එහා දන්නේ නෑ..... ඔන්න ඩිස්ක්ලේමර් එක දැම්මා දැන්ම...... :yes:
     
    na ban ammala cheenage gedara yanawa eka nisa van ka nna wenawa eyalata
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... එහෙම නම් ඔය වැඩ ටික ඉවර වෙලා, ලබන සති අන්තේ දාමු එතනට හදන්න..... ඕක ඉක්මනට හදා ගනින් හරි තැනකින්..... අර 9000 හේ බාසට දෙන්නේ නැතුව..... යකෝ ඌ කම්පැණි ගණන් නේ..... අපේ එකා ලේලන්ඩ් එංජිමම ගලවලා, ඔක්කොම කරලා, 5000 යි ගත්තේ..... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    nandamma miyagos adata awruddaki :sorry: daanaya saha bana sandahaa ada raa matara bala pitath wemi...sahi anhaye maa natha kukulani :)
    දැන් නැන්දම්මා දිවයලෝකේ ඉඳන් බෑනගේ වැඩ ගැන බලාගෙන ඇති. යහපත් කල්ක්‍රියාවෙන් හිටු.....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් නැන්දම්මා දිවයලෝකේ ඉඳන් බෑනගේ වැඩ ගැන බලාගෙන ඇති. යහපත් කල්ක්‍රියාවෙන් හිටු.....:P

    :yes: අද රෑට හීනෙන් පෙනිය ඕකට නැන්දම්මව.......... :D මේකට නම් හොදටම බය වෙයි..... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :lol::lol::lol: මෙහ්හ් අද උඹ දවසම ෂොප් එකේ වෙන්නෝනේ නේද.......? කොළොම්තොට පැත්තේ එවෙන්නේ නැද්ද......? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් නැන්දම්මා දිවයලෝකේ ඉඳන් බෑනගේ වැඩ ගැන බලාගෙන ඇති. යහපත් කල්ක්‍රියාවෙන් හිටු.....:P

    Yahapath ? :baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol::lol::lol: මෙහ්හ් අද උඹ දවසම ෂොප් එකේ වෙන්නෝනේ නේද.......? කොළොම්තොට පැත්තේ එවෙන්නේ නැද්ද......? :eek:
    Enawanam mage power cable ekath aran aawa nam honda...:D:D ara manussaya lap eka hadala gedara genalla.....:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Enawanam mage power cable ekath aran aawa nam honda...:D:D ara manussaya lap eka hadala gedara genalla.....:yes::yes:

    අද එන එකක් නෑ බං මූ....... අද මූ කෙල්ලෝ දෙන්නෙක් තියාගෙන අනංගයා කැරැක්ටර් එක කරනවලු ෂොප් එකේ.......:lol: