න්නදම්ම පෙනිලා...![]()
තෝ කොරන ඒවා , දුවට නොපෙනුනාට නැන්දම්මට පේනවා...... ඉතින් උබත් එක දන්නවා , එතකොට තොට නින්ද යයි යැ![]()


න්නදම්ම පෙනිලා...![]()
තෝ කොරන ඒවා , දුවට නොපෙනුනාට නැන්දම්මට පේනවා...... ඉතින් උබත් එක දන්නවා , එතකොට තොට නින්ද යයි යැ![]()


ඕකා කම්මැලි නැතිව කරන එකම වැඩේ IGI ගහන එක විතරයිද මන්ද. ඒකත් ටිකක් කොරල කම්මැලි හිතිල මග නවත්තනවද කියලත් හිතෙනවා හිටින්නේ නැති නිසා.....
යකෝ හම්බකරන්න අපි කොච්චරනම් කට්ටක් කනවද....![]()

hayyo salliතවම මාතරද මචන්....
අද දවල්ට හොඳට කන්න පුලුවන් එහෙනම්Ow ban ada daney...sunday thama.cmb enne

නැකැත් රාල;16857816 said:සුභ උදෑසනක් කුකුලනි..![]()

ඉතින් කොහොමද නැකත් අයියණ්ඩිය.....මිණියෝ....... පපුව සෙමෙන් පිරි ඉතිරි ගිහිල්ලා තියෙන්නේ....... හතියත් වගේ......... මොනවද හොඳ බෙහෙත්.........

matath ohomavelaa inne....මිණියෝ....... පපුව සෙමෙන් පිරි ඉතිරි ගිහිල්ලා තියෙන්නේ....... හතියත් වගේ......... මොනවද හොඳ බෙහෙත්.........

ජොයින්ට්.![]()


අද දවල්ට හොඳට කන්න පුලුවන් එහෙනම්![]()

ජොයින්ට්.![]()


ජොයින්ට් එකට පාවට්ට කොළ , මල් සහ නැටි ටිකක් කබලේ බැද අතින් කුඩුකර ටිකක් දමා , ගසනු..... (ආස්වාසය තත්පර 30ක් පමණ ගෙන සිටිනු)
![]()




ආ ලොක්කා, විලන්ගු බුරුල් කලාද....සිදාදියට ඇවිත් නැවත ඩොටේට පැමිණියෙමි......
