EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජොයින්ට් එකට පාවට්ට කොළ , මල් සහ නැටි ටිකක් කබලේ බැද අතින් කුඩුකර ටිකක් දමා , ගසනු..... (ආස්වාසය තත්පර 30ක් පමණ ගෙන සිටිනු)
    :yes::yes:
    උඹ කියන්නේ ඔතල ගසන්න කියලද....:shocked:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: අර මක්කයි ....... අත්දුටුවයි

    :eek::eek: දැන් ආවේ බන්

    නෑ කලවම් කරලා බීපන් :growl:
    මෙන්න දුම් බොන්න පුරුදුකරනවෝ......:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක තමයි අර හාර්ඩ්වෙයාර් එකේ කොල්ල කිව්වා , ලොක්කයි පොඩ්ඩයි පාරේ බස් ගණන් කරනවා කියලා :eek:

    Pala do yanna :angry: thopita wal kamamai mathak wenne :frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර ලැප්ටොප් කාරයා සාරියක් එහෙම හෙව්වෙ නෑ නේද?:rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙන්න දුම් බොන්න පුරුදුකරනවෝ......:lol:

    mama dakka article ekak office eke godak wela wadi wela inna ekath hariyata dum bonawa wage lu, dekama karana api wage ewunta eh kianne aba saranai :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ට්‍රැක් එක දීපං අහන්න. අහල බලමු හොයන්න පුළුවන් ද කියල ස්පොන්සර්ෂිප් එකක්............
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිණියෝ....... පපුව සෙමෙන් පිරි ඉතිරි ගිහිල්ලා තියෙන්නේ....... හතියත් වගේ......... මොනවද හොඳ බෙහෙත්.........

    :shocked: යකෝ ඩොකෙක් මීට් වෙයන්..... වෙබ් එකෙන් බෙහෙත් අහන්නේ...... :growl: