අර එක පාරක් ගැරෙජ් යනව කියල කෙහෙද යන්න ගිහින් පෙරේතයා පොලේ ගැහුව වගේ වැටුනනේ..
යන්තම් ජුන්ඩක් සයිලන්සර් ගාඩ් එකයි ක්රෑෂ් බාර් එකයි හීරිලා තිබ්බා.. ඇත්තටම හොයන්න බෑ බැලුවම. පොඩ්ඩම පොඩ්ඩයි.
වීරයා ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න දැම්මා එපා කියද්දි අපි.
වැඩි හොඳට ෆුට්රෙස්ට් දෙකත් දැම්ම ගාන කපාගන්න. ඔක්කොම බිල 8000ස් ගානක්. අතින් වියඩම් කරන් දැම්ම ඉන්ෂුවරන්ස් එකෙන් දෙනව කියල.
ඉන්ෂුවරන්ස් කාරයො ගානක් තියාගන්නව නේ ක්ලේම් කරද්දි.
උන් ගාන කපාගෙන ගෙව්වෙ 5000ස් ගානයි මතක විදියට.
3000ක් විතර අතින් කයිට් කරන් බයික් එකේ ආපු ඔරිජිනල් කෑලි ටිකත් නැති කරගත්තා..
දැන් ඇවිත් ඌ.වේ.ස. පේන්නල කියයි හරියට ගනන් මිනුම්.![]()


ගුරුන්ටත් අකුරු වරදිනවා කියන්නේ ඕවට තමයි.....





umba mona uguduwek da welcome kiyanna ?
paththakata wela hitu hack nowee